Subscribedමෝලටා ගැන මේකේ ඉනන් උන්ගේ අදහසක් කියන්න.
මේ යන විදියට ජීවත් වෙන්න අමාරුයි.
ගෙයක් දොරක් හදාගන්න එක් හීනයක් වෙලා තියෙන්නේ.
වීසා ගන්න ඉන්දියාවට යන්න ඔනා නේද..
අපිට දෙයිද. (පර්මිට් එකක් එකක් ගියොත් අවුල්ක නෑ නේද)

thama ehema adahasak ne... mokada Malta Contract ekakata yanna puluwan. Italy giyoth visa nathuwane inna wenne. ethakota hadissiye ennath be ne ban...Italy paninna neda Whotto
viyadam karala giya gana hoyaganna thawa aurudu 2k 3k inna one ammooooooooooooooooApe ayya kenek me lagadi giya job ekakata. 4 million + giya porata. India yanna ona visa gaha ganna.
අම්මෝ යකෝ ඇයි එච්චර ?Ape ayya kenek me lagadi giya job ekakata. 4 million + giya porata. India yanna ona visa gaha ganna.

yako.. vadine... kathavanam 20k vithara.. ticket eva api thama karaganna one..Ape ayya kenek me lagadi giya job ekakata. 4 million + giya porata. India yanna ona visa gaha ganna.
thama hithanava ban..... owa mona weida danne ne.. visa eka vadunoth ape unta visthara dennamමාවත් දාගෙන පලයන්කෝ![]()
