1.Machan Menna mehema deyak mohanaya karala karanna puluwanda?api me wenakam igena gaththa deewal thiyenawane maths kiyala gamu e sama deyakma mathak karawanna puluwanda?
2.age thiyana adrenalin homonaya wadi karawanna puluwnda?thawakalikawa ?
3.bonne nathuwa weri karawanna puluwanda?
4.pothak 500page withara thiyana paya 2 kin kiyawala mathaka thiya ganna karawanna puluwanda?eka wenne kohomada?
5.oluwe kriyakarithwaya mathaka shakthiya,tharka kirime hakiyawa calculaton eka wadi karanna puluwanda?
6.mohanaya self karana eka wena kenek lawa mohanaya karagannawa wageema da naththam hitha eka aramunaka thiya gannawa witharada self mohanaya kiyanne?
7.self mohanaya wela hari wena kenek lawa mohanaya wela hari manokaya eliyata ganna puluwanda?eka kochchara durata sarthakada?kohchara durata hani karada?
8.oya mohanaya gana experiment karanawada?monawa sambandawada?
1 පුළුවන්.
2 පුළුවන්.
3. පුළුවන්
4. පුළුවන් කොන්දේසි සහිතයි. පොත කියවීම මෝහනය තුලදී කල යුතුය. නැවත මතක් කර ගැනීමට මෝහනයට පත් විය යුතුය.
5 .පුළුවන් මුලින් අදාල සිද්ධාන්ත යටි සිතට ලබා දිය යුතුය.
6. ස්වයන් මෝහනයෙන් කල හැකි දේ සීමා සහිතය. පුරුදු වීමෙන් පසු අනෙක් ඒවාද කල හැකිය. ස්වයන් මෝහනය යනු එක අරමුණක සිත තබා ගැනීම නොවේ, එය භාවනාවයි.
7.මෝහනයෙන් එලියට එම කියා දෙයක් නැත. තර්ක නොකර සිතට අදහස් ඇතුළු කිරීමට එකඟ නොවීම මෝහනයෙන් මිදීමයි. (හෝ මෝහනය නොවී සිටීමට තීරණය කිරීමයි. Read this again, all you need to learn is within this 7th sentence)
8. මම මෝහනය් සම්බන්ධව අත්හදා බැලීම් කරමි. මා වැඩි පුර හොයන්නේ පිළිකා වැනි රෝග සුව කිරීම පිලිබඳවය. තවද අධිමානසික හැකිවයන් ගැනද ඉඩක් ලද විටක සොයමි.