මෝහනය පිලිබද උදව්වක්...
මචන්ලා,
ලංකාවේ කවුද මෝහනය පිලිබද Specialist ලා කොළඹ අවට ඉන්නේ?
කාලෙක සිටන් Depression වලින් පීඩා විදින කෙනෙක්, Medication වලින් සුව නොවු කෙනෙක්ව මට සුවකර ගන්න ඕනෑ.
මෝහනය කරලා මානසික පීඩාවලින් නිදහස් වූ අය ගැන මම ඉන්ටෙර්නෙට් එකේ දැකලා තියෙනවා නමුත් ලංකාවේ සිටින මෝහනය කරන අය ගැන හෝ මෝහනයෙන් මානසික පීඩාවන් සමනය කරගත්ත අය ගැන මට එච්ච්‍ර දැනුමක් නෑ.
Please Help...