`ම`ගේ` `රෝ`ස` `ම`ල`

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    වයස් බේදයක් නැතුව හැමෝම අහන්න කැමැති සින්දුවක් නෙ මගේ පුන්චි රෝස මලේ කියන්නෙ. මාරම ලස්සන සින්දුවක්. මේ සින්දුව හදන්න හේතු උන දේ කියල මන් මෙච්චර කල් හිතන් හිටියෙ වැරදි කතාවක්. ආදරයට වයස් බේද නෑ කියන එකට තවත් හොද උදාහරනයක් නේද?මේක මේ ඉරිදා දිවයින පත්තරෙන් අර ගත්තේ.

    82789684.jpg

    51155598.jpg

    86356879.jpg
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි...... මාර ලස්සන සින්දුවක්.... හැඟීම් පාලනය කියන්නෙත් ජීවත් වෙනව කියන එක තමා......
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්..මම මේ ගීතයේ පසුබිම් කතාව කලින් අහලා තිබ්බා..
    හැබැයි මෙතරම් සවිස්තරව දැන සිටියේ නෑ..
    මගෙ ප්‍රියතම ගීතයක්....
    මේ ගීතයේ කතාව මගේ දිවියට සර්ව සම්පූර්නයෙන් නොගැලපුනත්
    සමහර පද පේලි බොක්කටම වැදිල ඇග සීතල වෙලා යනවා....
    බොහොමත්ම ස්තූතියි මේක අපිත් සමග බෙදා ගත්තට...
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    mama nam meke theruma mekai kiyala dana hitiya.....kohoma unat mara lassana song ekak.... parana songs walat me widihata song eka gana danna barida machan

    හැම ඉරිදම දිවයින පත්තරේ මේ වගෙ සින්දුවක් ගැන දානව මචන්. මන් දැනට මන් ආස සින්දු 3ක ඒව දැම්ම අද 1ත් එක්ක. :)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    නියමයි...... මාර ලස්සන සින්දුවක්.... හැඟීම් පාලනය කියන්නෙත් ජීවත් වෙනව කියන එක තමා......

    හ්ම්..මම මේ ගීතයේ පසුබිම් කතාව කලින් අහලා තිබ්බා..
    හැබැයි මෙතරම් සවිස්තරව දැන සිටියේ නෑ..
    මගෙ ප්‍රියතම ගීතයක්....
    මේ ගීතයේ කතාව මගේ දිවියට සර්ව සම්පූර්නයෙන් නොගැලපුනත්
    සමහර පද පේලි බොක්කටම වැදිල ඇග සීතල වෙලා යනවා....
    බොහොමත්ම ස්තූතියි මේක අපිත් සමග බෙදා ගත්තට...

    thanks for comments machan la :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හැම ඉරිදම දිවයින පත්තරේ මේ වගෙ සින්දුවක් ගැන දානව මචන්. මන් දැනට මන් ආස සින්දු 3ක ඒව දැම්ම අද 1ත් එක්ක. :)

    Thanks machan keep it up
    mewa eka Jpg ekakata set karala okkoma save karala thiya ganin...sahenna watinawa