හැමෝම කියවිය යුතුම යථාර්තවාදී පද පෙලක්...
විශේෂයෙන් ඇඟේ ලේ අපිරිසිදු කරගෙන එක පැත්තක පාට කන්නාඩියකින් මුලූ මහත් සමාජයම දෙස බලන, පොතෙන් දුටු අද වෙනකොට කිසිදු ප්රායෝගික බවක් නැති ලොකු සිද්ධාන්ත හා මතවාදවල එල්බගෙන ඒවා අනුන්ගේ ඕනෑ එපා කම්වලට කරලියට රැගෙන එමින් ඉතිහාසයේ පිටු බදාගෙන ඒ අතරම අපේ රට දිය කර හරිමින් බඩ වඩවා ගන්නා පිරිසට මෙය ආත්මෝපදේශයකි...
ඔබේ සාර්ථක අනගි සද්ජන සමාජ මෙහෙවරට මගේ සහෝදර ආචාරය...
තව තවත් මෙවැනි සමාජ අන්තර්ගතයන් ගැඹුරින් ස්පර්ශ කරමින් ඔබේ වටිනා අද දින හෙට ගොඩ නැගෙන අපේ රට හා කෙලින්ම බද්ධ කරන මෙන් ආදරයෙන් ඉල්ලමි...
ඔබට ජය.....