මo බදින්නේ නෑ... මට දුක් විදින්න බෑ...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව මටත් ආරංචි වුනා..
    මේ විවාහය බලාත්කාරකමින් කරන විවාහයක් හෑටියටයි..
    හදුන්වලා තිබ්බේ.. :D
     

    9.57

    Well-known member
  • මේ කතාව මටත් ආරංචි වුනා..
    මේ විවාහය බලාත්කාරකමින් කරන විවාහයක් හෑටියටයි..
    හදුන්වලා තිබ්බේ.. :D
    හි හි.. පව් බන්.. මරන්න ගෙනියන හරකෙක් වගේ...:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි හි.. පව් බන්.. මරන්න ගෙනියන හරකෙක් වගේ...:D

    ඔව්, ඉතින් සමහරුන් මේ වගේ දෙයක්
    ජිවිතයට එකතු කර ගත්තාම, ජිවිතය ගත කරන්නේ..
    හරකෙක් වගේ තමයි..
    :D:P
     

    160

    Member
    Jul 24, 2010
    18
    1
    0
    මෙතන වැඩිය පැහැදිලිව තියනවා වගේ මචන්