යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🤔🤔🤔

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    හොදම ටික පහල... මේ පුදුමය ගැන කියවලම දැනගන්න.❤️
    මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ.
    මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.
    මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.
    මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10.
    ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.
    මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980වෙ......
    J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න .
    ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව.
    අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන "වික්ටෝරියා" කියන නම කියල..
    J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව.
    මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල....
    කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව.
    ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්.
    එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒකනිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල...
    ⭕ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි..
    📌️ කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.
    📌️ ජල විදුලිය නිශ්පාදන කිරීමට.
    📌️ වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.
    📌️ මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.
    📌️ ගං වතුර පාලනය කිරීමට.
    පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ. 🤗😃🤗
    ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.
    ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට....
    ✴️✴️✴️✴️
    කෙටියෙන් වේල්ලේ විස්තර...👇👇👇👇
    මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.
    අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.
    🔵 වේල්ලෙ උස මීටර් 121
    🔵 ️දිග මීටර් 520
    🔵 ️වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.
    🔵️ මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.
    🔵 ️උපරිම ජල මට්ටම - මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.
    🔵 ️මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.
    🔵 ️උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.
    🔵 මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.
    🔵 මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?
    🔵 ️අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ.අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.
    🔵 ️ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව.ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.
    🔵 එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.
    🔵️ ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.
    🔵 ️නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.
    🔵 ️1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.
    🔵 ️ ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.
    🔵 ️ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි... ලාංකික 47.එංගලන්ත 3 යි....
    ස්‍තුති....සටහනේ මුල් හිමි කරුට
     
    Attachments

    • FB_IMG_1670672461535.jpg
      FB_IMG_1670672461535.jpg
      20.2 KB · Views: 95
    • FB_IMG_1670672456595.jpg
      FB_IMG_1670672456595.jpg
      52.6 KB · Views: 95
    • FB_IMG_1670672452324.jpg
      FB_IMG_1670672452324.jpg
      51.3 KB · Views: 96
    • FB_IMG_1670672448402.jpg
      FB_IMG_1670672448402.jpg
      54.8 KB · Views: 93
    • FB_IMG_1670672443766.jpg
      FB_IMG_1670672443766.jpg
      32.9 KB · Views: 87
    • FB_IMG_1670672439907.jpg
      FB_IMG_1670672439907.jpg
      28.2 KB · Views: 85
    • FB_IMG_1670672435835.jpg
      FB_IMG_1670672435835.jpg
      39.4 KB · Views: 91
    • FB_IMG_1670672430512.jpg
      FB_IMG_1670672430512.jpg
      111.1 KB · Views: 85
    • FB_IMG_1670672424857.jpg
      FB_IMG_1670672424857.jpg
      39 KB · Views: 93
    • FB_IMG_1670672418846.jpg
      FB_IMG_1670672418846.jpg
      33.9 KB · Views: 95

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ඔය වික්ටෝරියා ජලාශය සහ වේල්ල පිළිබඳ පැහැදිලි කිරීමේ කාර්යයේ නියුතු පුද්ගලයෙකු විසින් අතිශයෝක්තියෙන් සිදුකර තිබු නොමඟ යවන සුළු කරුණු පැහැදිලි කිරීමක්.
    https://srilanka.factcrescendo.com/...g-used-in-victoria-dam-construction-is-false/
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    වික්ටෝරියා වේල්ල එංගලන්ත රජයේ රුපියල් මිලියන 8400ක පරිත්‍යාගයක් ලෙස ඉදි කර ඇති නමුත්, සමාජ මධ්‍ය ජාලා ලිපි මගින් වික්ටෝරියා වේල්ල ජේ.ආර්. ජයවර්ධන මහතා එංගලන්ත මහ රැජිණ රවටා ඉදි කරවා ගත් බවට සදහන් කර ඇති අතර මෙම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික කටයුත්ක දී එවැනි වංචනික ක්‍රියා කිරිමට කිසිදු අවකාශයක් නොමැති බව වගකිමෙන් දන්වා සිටින බවත් ඒ මහතා සඳහන් කළා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    චිචී රොකට් යවපු එකටත් මේ වගේ උද්යෝගයෙන් කමෙන්ට් එකක් දාපන්. මම උඹව මෙන්ෂන් කරල ඇති :lol:
     
    • Haha
    Reactions: caltonhp

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    ඒ කාලෙ නම් රටකට ගිහින් කතා කර ගන්න ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ඉගෙන ගත්ත ඇමතිවරු මන්ත්‍රීලා හිටියා ඒකට දැන් ඉන්නේ රත්තරන් මහින්දානන්ද මිරිස්කුඩු විමලේ වන ජීවියා ඔය වගේ ඩයල්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    හොදම ටික පහල... මේ පුදුමය ගැන කියවලම දැනගන්න.❤️
    මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ.
    මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.
    මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.
    මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10.
    ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.
    මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980වෙ......
    J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න .
    ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව.
    අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන "වික්ටෝරියා" කියන නම කියල..
    J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව.
    මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල....
    කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව.
    ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්.
    එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒකනිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල...
    ⭕ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි..
    📌️ කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.
    📌️ ජල විදුලිය නිශ්පාදන කිරීමට.
    📌️ වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.
    📌️ මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.
    📌️ ගං වතුර පාලනය කිරීමට.
    පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ. 🤗😃🤗
    ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.
    ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට....
    ✴️✴️✴️✴️
    කෙටියෙන් වේල්ලේ විස්තර...👇👇👇👇
    මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.
    අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.
    🔵 වේල්ලෙ උස මීටර් 121
    🔵 ️දිග මීටර් 520
    🔵 ️වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.
    🔵️ මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.
    🔵 ️උපරිම ජල මට්ටම - මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.
    🔵 ️මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.
    🔵 ️උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.
    🔵 මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.
    🔵 මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?
    🔵 ️අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ.අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.
    🔵 ️ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව.ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.
    🔵 එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.
    🔵️ ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.
    🔵 ️නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.
    🔵 ️1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.
    🔵 ️ ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.
    🔵 ️ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි... ලාංකික 47.එංගලන්ත 3 යි....
    ස්‍තුති....සටහනේ මුල් හිමි කරුට
    ඔය වික්ටෝරියා ජලාශය සහ වේල්ල පිළිබඳ පැහැදිලි කිරීමේ කාර්යයේ නියුතු පුද්ගලයෙකු විසින් අතිශයෝක්තියෙන් සිදුකර තිබු නොමඟ යවන සුළු කරුණු පැහැදිලි කිරීමක්.
    https://srilanka.factcrescendo.com/...g-used-in-victoria-dam-construction-is-false/
    Maha wanshaya wage kari boru tiyenne.

    Edawaswalath indala tiyenne dan kaaley innawa wage loss un tama. eth un hitanna athi issarahata ena unta hik gaawenne honda pacha tikak liyala tiyanna ona kiyala.

    Dan ewa nisa mehe inna anatha sinhalu banum ahanawa umbalage muthun mitthanta puluwan unata umbalata labbakawth be kiyala :ROFLMAO: :ROFLMAO:
     
    Sen-lu

    Well-known member
  • ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ.
    තාක්ෂණය නැත්නම් තාක්ෂණය ගන්න ඕන තමා ඒකෙ දෙකක් නෑ එහෙම කරාම ඒකත් උං නිකං කරල දුන්න වගේ රචනා ලියන එක නම් බත් බැල කමේ ලක්ෂණයක්.

    මොකද උං ඕවට සල්ලි අරගන්නවනෙ. ඒකියන්නෙ ආධාර මුදලෙන් කොටසක් ආයෙම එංගලන්තෙට යනව. උංම තමා ඔය ඉංජිනේරු සමාගම සෙට් කරන්නත් ඇත්තෙ අපිට. එකෙ වරදක් නෑ . වරද තියෙන්නෙ අපේ උං කරපු මහා වීරකමක් විදිහට ඒක ලියන එක. අපේ ඉතිහාසෙම ඔහොම තමා දෙන්න ඕනවට වඩා ක්‍රෙඩිට් දෙනව එක එකාට.

    හැබැයි අපිට ලාභ ප්‍රොජෙක්ට් එකක් ඕක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    අපේ පක්ශෙ නැත්නම් බතුත් නෑ වතුරත් නෑ කරන්ටුත් නෑ
     
    • Like
    Reactions: caltonhp

    Sen-lu

    Well-known member
  • ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ.
    තාක්ෂණය නැත්නම් තාක්ෂණය ගන්න ඕන තමා ඒකෙ දෙකක් නෑ එහෙම කරාම ඒකත් උං නිකං කරල දුන්න වගේ රචනා ලියන එක නම් බත් බැල කමේ ලක්ෂණයක්.

    මොකද උං ඕවට සල්ලි අරගන්නවනෙ. ඒකියන්නෙ ආධාර මුදලෙන් කොටසක් ආයෙම එංගලන්තෙට යනව. උංම තමා ඔය ඉංජිනේරු සමාගම සෙට් කරන්නත් ඇත්තෙ අපිට. එකෙ වරදක් නෑ . වරද තියෙන්නෙ අපේ උං කරපු මහා වීරකමක් විදිහට ඒක ලියන එක. අපේ ඉතිහාසෙම ඔහොම තමා. දෙන්න ඕනවට වඩා ක්‍රෙඩිට් දෙනව එක එකාට.

    ඔහොම බැලුවොත් මයිනත් කියයි මම ණයත් අරං චීන්නුන්ටම ඒ ප්‍රොජෙක්ට් හදල දෙන්න තරම් කනින් වෙලා වැඩ කරා කියල 😂😂
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,932
    10,314
    113
    ඔය වගේම කැලණි නයා ගැනත් වැදගත් ලිපියක් දාපන් අපිට බලන්න. 😂 😂 දෙයක් දානකොට හොයලා බලලා දාපන් කෙලින්ම fb එකේ ඒවා copy paste කරන්න කලින්..