යකඩ කම්බි

Aug 3, 2010
1,056
48
0
SRILANKA
යකඩ කම්බි වෙනුවට use කරන්න පුලුවන් plastic කම්බි වගේ දෙයක් දෑන් තියෙනවද කියල දන්නවද.:confused::angry:
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පඩ්ඩලේ මාම;17053030 said:
    ane kaale wanee waase kiwwalu , buildimata yatawela marenna oninam plastic kambi daapan lamayo

    අම්මප දරුවෝ
    බොලාගේ කතාවනම් පංකාදුයි
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    පඩ්ඩලේ මාම;17053030 said:
    ane kaale wanee waase kiwwalu , buildimata yatawela marenna oninam plastic kambi daapan lamayo

    අනේ නෑ ආතෙ. එහෙම තමයි තාක්ශනය දියුනු වෙනකොට.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    යකඩ කම්බි use කරන්න බෑ. මොකද 100% කරන්න අමරුයි. එක නිසා කම්බි මලකඩ කනව. ඒක නිසා විකල්පයක් හොයාගන්න ඔනා.
     
    Jun 6, 2014
    227
    8
    0
    ඇත්ත නැත්තනම් දන්නෙ නැහැ.උණ බට පළල ගන්නවලු කොන්කිුට් වලට යකඩ වෙනුවට.
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Glass%20Fiber%20Reinforced%20Polymers%20Armastek%20full%20size.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වානේ කම්බි කොන්ක්‍රීට් එකට දාන්නෙ වානේ වල තියන යම්කිසි ගුනාංග නිසානෙ. ඒවට ආදේඹක දානවනං ඒ ගුනාංග තියන දෙයක් වෙන්න ඕනෙ. ඒකට අමතරව ලාභදායී වෙන්නත් ඕනෙ. ඔය ඔක්කොම සාධක හරි නම් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන් වානේ කම්බි වෙනුවට. :yes: