යකඩ බටයක් සාමන්‍ය කියක් වගේ වෙනවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    කොල්ල නේ ඇන්ටෙනා හයි කරන්න ගන්න බටයක් සාමන්‍ය කියක් වගේ වෙනවා ද ?

    Outdoor Unit එකට මොන සයිස් එකේ එකක් ද ගන්න ඕනේ ? අපි එකක් ගෙනල්ලා තියෙන ඕනේ කියනවා උස වැඩියෙන් ගහනවා නම්

    උපරිම උස කියක් වගේ ද ගහන්නේ උන් ? 30 වගේ ඇතිද ?
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    කොල්ල නේ ඇන්ටෙනා හයි කරන්න ගන්න බටයක් සාමන්‍ය කියක් වගේ වෙනවා ද ?

    Outdoor Unit එකට මොන සයිස් එකේ එකක් ද ගන්න ඕනේ ? අපි එකක් ගෙනල්ලා තියෙන ඕනේ කියනවා උස වැඩියෙන් ගහනවා නම්

    උපරිම උස කියක් වගේ ද ගහන්නේ උන් ? 30 වගේ ඇතිද ?
    antenna bata araganna welawa freesat ekak aran daganin ban iwaraine
     
    • Like
    Reactions: Nadun26

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කොල්ල නේ ඇන්ටෙනා හයි කරන්න ගන්න බටයක් සාමන්‍ය කියක් වගේ වෙනවා ද ?

    Outdoor Unit එකට මොන සයිස් එකේ එකක් ද ගන්න ඕනේ ? අපි එකක් ගෙනල්ලා තියෙන ඕනේ කියනවා උස වැඩියෙන් ගහනවා නම්

    උපරිම උස කියක් වගේ ද ගහන්නේ උන් ? 30 වගේ ඇතිද ?
    ayi puke bassanada?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    antenna bata araganna welawa freesat ekak aran daganin ban iwaraine
    Dialog Outdoor Unit ekata ban ,
    It's better to test the best height by using some empirical method, like a bamboo stick or something, then measure the length and buy steel pipe for a permanent solution. Hardware stores sell these pipes by width and length, and they can be joined with suitable methods.
    ok
    FreeSat ganin ban-9900/=
    Local channel okkoma ahu wenwa
    Dialog Outdoor Unit ekata ban
    ayi puke bassanada?
    OW :lol:
    ඕවට අකුණු ගහනව
    Dialog Outdoor Unit ekata ban ,
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොල්ල නේ ඇන්ටෙනා හයි කරන්න ගන්න බටයක් සාමන්‍ය කියක් වගේ වෙනවා ද ?

    Outdoor Unit එකට මොන සයිස් එකේ එකක් ද ගන්න ඕනේ ? අපි එකක් ගෙනල්ලා තියෙන ඕනේ කියනවා උස වැඩියෙන් ගහනවා නම්

    උපරිම උස කියක් වගේ ද ගහන්නේ උන් ? 30 වගේ ඇතිද ?
    Dialog, SLT, Mobitel එකෙන් දෙන bracket එකෙන්ම fix කරන්න බිත්තියකට. බිම ඉඳලා GI pipe එකක fix කරාම ලොකු lightning risk එකක් එනවා.