යකඩ වලට අල්ලන හොද ගම් එකක්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හරියන්නේ නෑ... මම එකපාරක් ඕක කළා... බ්‍රේක් ඔයිල් නාලා තමා පාඩමක් ඉගෙනගත්තේ.... පස්සේ කෑල්ලම අලුතින් දැම්මා...... මං වගේ කුණු ලෝබකන් කරන්නේ නැතුව ඕක අලුතින් දාගනින්. නැත්තං පෙට්‍රල් ටැංකියේ පේන්ට් එකත් ඉවරයි... ප්‍රෙෂර් එකටයි ඔයිල් වල ලිස්සන ගතියටයි ගම් අල්ලන්නේ නැහැ..........
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Mekath hondayi
    s-l1600.jpg

    මේක කීයද?
     
    • Like
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    යකඩ වලට අල්ලන හොද ගම් එකක් කියන්න පුලුවන්ද? බයික් එකේ බ්‍රේක් ඔයිල් දාන කුටියේ හිලක් හැදිලා සිලිකන් ගෑවා, ඒත් ටික දවසකින් සිලිකන් එක ගැලවිලා යනවා. ඒ නිසා යකඩ වලට හොදට අල්ලන ඝනකම් ගම් එකක් ඕන. ඇරල්ඩයිට් හරි යයිද?

    Aluminum hari pewter karana hari ekek gawata yaman lassanata passala deyi
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113

    මචන් රෙජිෆෝම් වලට පෙට්‍රල් දාලා හදන ද්‍රාවනයත් මේවගේ පාවිච්චි කරන්න පුළුවන් නේද ඒත් මෙතරම් ශක්තිමත් ද කියල නම් විශ්වාස නෑ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Mekath hondayi
    s-l1600.jpg
    හරි යන්නෙ නෑ... මම දැම්මෙ ඕක තමයි.... යකඩ වලටනම් සුපිරි තමා... ඒකෙ ආයේ කතා දෙකක් නැහැ... නමුත් බ්‍රේක් ඔයිල් පම්ප් එකට හරියන්නෙ නැහැ....
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හරි යන්නෙ නෑ... මම දැම්මෙ ඕක තමයි.... යකඩ වලටනම් සුපිරි තමා... ඒකෙ ආයේ කතා දෙකක් නැහැ... නමුත් බ්‍රේක් ඔයිල් පම්ප් එකට හරියන්නෙ නැහැ....
    අප්පා එහෙමද.. :sorry: :sorry: