යකඩ වැඩ සම්බන්ද දන්න කට්ටි‍යගෙන් උදව්වක්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    යකඩ වැඩ සම්බන්ද දන්න කට්ටි‍යගෙන් උදව්වක්

    යකඩ මේසයක් හදාගන්න ඕනෙ මහරගම අපේක්ශා රෝහලට හදල දෙන්න. මේක හදන්න කීයක් විතර යනවද කියල දල අදහසක් දන්නවනං කියන්න.

    තනි යකඩෙන් හදාගන්න ඕනෙ'
    උස - අඩි 2 අගල් 4
    පලල - අඩි 2 අගල් 6
    දිග - අඩි 4

    (කිලෝ 400 මැශික් එකක් තියන්න තමයි මේක හදන්නෙ.කාලාන්තරේකට තියාගන්න කොලිටියට වැඩේ වෙන්න ඕනෙ)

    මහරගම බොරලැස්ගමුව අවට මේවගේ එකක් හදාගන්න තැනක් දන්නවනන් PM කරන්න.
    ලොකු උදව්වක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    "L" iron වලින් හදන්න. හදල හොඳට මැදල anticorrosive පේන්ට් එකක් ගාන්න. මාත් ආසයි බන් තැබිළි ටිකක් ගිහින් දෙන්න. මුලින්ම හොස්පිටල් එකේ අයගෙන් අහල ඉන්න ඕනෙද ? උබට ඔය කරන වැඩ වලින් ජාති ජාතිත් පින් මචන්. :yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    "L" iron වලින් හදන්න. හදල හොඳට මැදල anticorrosive පේන්ට් එකක් ගාන්න. මාත් ආසයි බන් තැබිළි ටිකක් ගිහින් දෙන්න. මුලින්ම හොස්පිටල් එකේ අයගෙන් අහල ඉන්න ඕනෙද ? උබට ඔය කරන වැඩ වලින් ජාති ජාතිත් පින් මචන්. :yes:

    use Galvanized Box bars instead of L iron
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang 400 KG barak ussanna one num aniwaryen hadana aekata kiyapun 1000KG wage baruk set wenawa kiyala.


    aethkota uba kiyana bara daranna puluwun uparimata aenna hadai. nethtum awurudu 2kuk 3k yanakota boku behela tiyei.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2*2 2.9mm GI box valin gahanna badu walata vadima unoth 10000 yavi. malakada kanna balanavath aduyi. each primer gahala/ eka udun zink phosphate primer ekak gahuwa nam malakada kanne naha
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    යකඩින් හදනවා නම් powder coating කරන්න ඕනේ... නැත්නම් වලින් Stainless steel ( 304G) හදන්න ඕනේ... කිලො 400 නම් top plate එක ඝනකම වැඩි එකෙන් දාන්න. Wheels දානවා anti static, heavy caster wheels එකෙන් හොඳයි.