යකඩ හීන චක් චක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    අනේ වාසනාවන් මැරිලා ගියානම් හොදයි කාලකන්නි.
    රටවටේ ට්‍රැක් ටිකක් හදලා 100 ගානේ ගත්තත් ලාබයි මේ පුකේ අමාරු කාරයෝ ටිකට මාකට් කරලා . ඇට දෙක නැතුව ඇති දෙන්නගෙම
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,668
    16,401
    113
    Challenge Thumbs Up GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,819
    13,160
    113
    35
    Spain
    ඇත්තම කිව්වොත් මට මේ කොල්ලන් ගැන දුකයි බන්, උන් පිස්සෝ තමයි නමුත් උන්ට එහෙම වෙන්න හොඳ නැහැ. ලෝකේ කොහෙත් ඩ්රැග් රේස් තියෙනවා. මුන්ට එකට සුදුසු තැනක් හදල හොඳ බයික්වල හොඳ ආරක්‍ෂිත ඇඳුම් හෙල්මට් දාගෙන රේස් යන්න තියෙනවා නම් උන් එක නොකර ඉන්නේ නැහැ නෙ .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    ඇත්තම කිව්වොත් මට මේ කොල්ලන් ගැන දුකයි බන්, උන් පිස්සෝ තමයි නමුත් උන්ට එහෙම වෙන්න හොඳ නැහැ. ලෝකේ කොහෙත් ඩ්රැග් රේස් තියෙනවා. මුන්ට එකට සුදුසු තැනක් හදල හොඳ බයික්වල හොඳ ආරක්‍ෂිත ඇඳුම් හෙල්මට් දාගෙන රේස් යන්න තියෙනවා නම් උන් එක නොකර ඉන්නේ නැහැ නෙ .
    Light off karan padina amuthu ponnayo.. api munta wada bike padda ban podi kale eth mewage light off karan public road wala drag karanawa, passe number plate penne nathi wenna udata nawan padinawa wage kari wada kale na..
    Balapan sadde witharai 100 yanneth na, anatha bike dekak..
    Light dan awanam mun marenneth na, car karayath berenawa..