යකඩ හීන චක් චක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    uu harawanawa bn pen ndda. ethana harawanda one tharan ida thiyenawa. ara gothayo dennage waradda

    කාර් එකෙ වරද බන් සුදු ඉර ආසන්නෙ හරවන්න බෑ එක පාර
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    කාර් එකෙ වරද බන් සුදු ඉර ආසන්නෙ හරවන්න බෑ එක පාර
    ඉලිබ හන්දිය බන්. ඔය ඇවිත් පානදුර රත්නපුර පාර. ඔය හරියේ තමා පොඩ්ඩක් විතර පාර කෙලින් තියෙන්නේ. ඒ හරිය ඉවර වෙනවත් එක්කම තියනවා ඉලිබ පාර. එක ඇවිත් ප්‍රධාන පාරට වැටෙන්නේ ඔතනින්. පාර දෙපැත්තේ හොඳට පේන්නේ නැහැ. හැබයි ඉතින් එහෙමයි කියලා නිතර අනතුරු වෙන තැනකුත් නෙමේ. අරූ රත්නපුර පැත්තට හරවන්නේ. මොකාද හිතන්නේ මහ රෑ රේස් පදි කියලා ඔය පාරේ. අපි උනත් ඔය වෙලාවට ඉක්මනට ගෙදර යන්න නේ බලන්නේ.
     
    • Like
    Reactions: vito

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    කාර් තුමා දැකින්න ඇති දෙවෙනි බයිසිකලේ හෙඩ් ලයිට් . දාන්න වෙලා ඇතිවෙයි කියලා හිතන්නැති. කවුද දන්නෙ ඔච්චර වේගෙන් එයි කියලා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,923
    113
    ඔකුන් මැරෙන්න හොද නැ....අත පය කැඩිල ඉතුරු වෙන්න ඕනැ ජීවත් වෙන්න.....
     
    • Like
    Reactions: Cypress

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    හොඳ වැඩේ කැරි පොන්නයෝ දෙන්නට
    අනෙක් පොන්නයත් ටිකක් විදවලා ඉක්මනට මැරිලා පල
     
    • Like
    Reactions: Cypress

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113
    කාර් එකෙ වරද බන් සුදු ඉර ආසන්නෙ හරවන්න බෑ එක පාර
    thwa video ekak thiyenawa kade cctv ekak uu signal dala piliwelata harawanawa, ochchara eka arunta pen nathi wenda pottayo wenda one
     
    • Like
    Reactions: lapaman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,248
    6,833
    113
    uu harawanawa bn pen ndda. ethana harawanda one tharan ida thiyenawa. ara gothayo dennage waradda
    U

    Penne na bike wala headlight off
    කාර් එකෙ වරද බන් සුදු ඉර ආසන්නෙ හරවන්න බෑ එක පාර

    සුදු ඉර කපලා හරවන එක නං වැරදි නැහැ
    හැබැයි ඒකා ක්‍රොසින් එක උඩ U Turn එක ගහපු එක වැරදියිනේ. ක්‍රොසින් එක ලඟම පාරක් තිබිලා ඒකට හැරෙවුවා නං ඒත් වැරදිනේ
    මට පේන විදියට බයික් එකේ එකා රේස් ගියා හෝ නොගියා කාර් එක වැරදියි
     
    • Like
    Reactions: Blair Solari

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113
    සුදු ඉර කපලා හරවන එක නං වැරදි නැහැ
    හැබැයි ඒකා ක්‍රොසින් එක උඩ U Turn එක ගහපු එක වැරදියිනේ. ක්‍රොසින් එක ලඟම පාරක් තිබිලා ඒකට හැරෙවුවා නං ඒත් වැරදිනේ
    මට පේන විදියට බයික් එකේ එකා රේස් ගියා හෝ නොගියා කාර් එක වැරදියි
    u turn ekakda ghnne.mama hithuwa parakata hari kadekata hari ynda harawanwa kiyala. u turn ghnwa nan muth waradi
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    සුදු ඉර කපලා හරවන එක නං වැරදි නැහැ
    හැබැයි ඒකා ක්‍රොසින් එක උඩ U Turn එක ගහපු එක වැරදියිනේ. ක්‍රොසින් එක ලඟම පාරක් තිබිලා ඒකට හැරෙවුවා නං ඒත් වැරදිනේ
    මට පේන විදියට බයික් එකේ එකා රේස් ගියා හෝ නොගියා කාර් එක වැරදියි
    කොහොමත් දෙපැත්තම වැරදි උනාම තමා මාරක රිය අනතුරු වෙන්නේ, එකෙක් හරි සිහියෙන් හිටිය නම් බේරෙනවා
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113

    එකෙක් කියනවා නේද බයික් ටික හන්ගපල්ලා කියල. කියල උන් ටික ශේප් එකේ මාරු වෙනවා. CT100 වගේ තියෙන උන් ටිකක් ඇවිල්ල හුත්තෝ හුත්තෝ ගග බොරුවට අඩනවා. ඔන්න ඕකයි තත්වය. අර බයේ පැනල ගිය උන් වල ගාවට ඇවිල්ල JBL එකයි රැප් එකක් කියල යයි. මෝඩ genz හරක්. අම්මල පව් කියල මන් නම් කියන්නේ නැහැ. ඕවා අරන් දෙන්නෙත් අම්මලම තමා. මම දන්න පවුලක එකෙක් ඉන්නවා මේ වගේ. තාත්ත වරායේ වැඩ. සල්ලි තියෙනවා. මුට CT100 එකක් තිබ්බේ. ටික කාලෙකට කලින් කකුල කඩා ගත්තා. දැන් හොද වෙලා. මේ ලගදි පරණ හොනට් එකක් අරන් දීලා. අරු යන්නේ දැන් අස්සයා වගේ. ඒ නිසා මන් තේරුම් ගත්ත දේ තමා ඕවගේ මැරෙන උන්ගේ අම්මලත් පවු කියල හිතන එකත් ගොන් කමක් කියල
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    3rd party tyeddi mehema wdunoth api kagend bn alabe ganne?
    Comment ehek thibba 3rd lu thibila thiynne munge දේපළ raajasanthaka karala අලාභ piyooganna thiynne bn uta dws 14k laginnth wenw anika කොච්චර kttak knna athid alto eka gnna 🥲
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    thwa video ekak thiyenawa kade cctv ekak uu signal dala piliwelata harawanawa, ochchara eka arunta pen nathi wenda pottayo wenda one

    සිග්නල් දාලවත් හරවන්න බෑ බන් කහ සුදු ඉරේ සිග්සැග් එක තියෙන කොට. කාර් එකටත් වරද කොහොමත් එනවා

    සුදු ඉර කපලා හරවන එක නං වැරදි නැහැ
    හැබැයි ඒකා ක්‍රොසින් එක උඩ U Turn එක ගහපු එක වැරදියිනේ. ක්‍රොසින් එක ලඟම පාරක් තිබිලා ඒකට හැරෙවුවා නං ඒත් වැරදිනේ
    මට පේන විදියට බයික් එකේ එකා රේස් ගියා හෝ නොගියා කාර් එක වැරදියි

    සුදු ඉර කිට්ටු වෙනකොට පාර මාරුවෙන හින්දා Z එකට ඇදලා නේ තියෙන්නෙ. එක හින්දා අතුරු පාරක් තිබ්බත් හරවන්න බෑ
    ------ Post added on Jan 18, 2026 at 3:34 PM