යකඩ හීන සුන්..! bike accident cctv footage

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    යකෝ ඔතන පිට්ටනිය වගේ පාර මාර පළලයි..(ගලවිලවත්ත හන්දිය) බස් එකෙ එන්නේ වම අල්ලගෙන.. දකුණේ හොඳට ඉඩ තියෙනවා.. ලොරි කාරයා නවත්තලා තියෙන්නේ වාහන අයින් කරන සීමාවේ.. ඔය හරියේ කොහොමත් වාහන ඔහොම නවත්තලා තියෙනවා.. අරුන් දෙන්නා ගංජා ගහලා වගේ අස්සෙන් දාන්න ගිහින් කෙළ උනේ.. ඔළුවක් තියෙන එකෙක් ඔහොම අස්සෙන් දානවද බන්?
    අනික් scene එක තමා බයික් එකේ brake තියෙනවා කියල manual එකේවත් දාල නැද්ද කොහෙද ලංකාවේ එකෙක්වත් brake ගහන්නේ නෑනේ බල්ලෙක් දැක්කේ නැත්තන් :rolleyes2:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකේ වෑරෑද්ද පාරේ නවත්තලා තිබ්බ ලොරි කාරයාගේ. ඌ පාරේනේ බන් නවත්තන් ඉන්නේ 😂 😂 😂

    පාරේ වාහනයක් නවත්තලා තියෙද්දී උඹත් ඔය විදියටද යන්නේ
     
    • Haha
    Reactions: malakadss

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    වමෙන් පුක දෙන්න යනවට හොඳ වැඩේ. යකෝ අපිත් බයික් පැද්දා. හැබැයි මලාට වමෙන් දාලා වාත කරන් නෑ. මොකද වාහනේ එලවද්දි හොඳටම දන්න නිසා වමෙන් එවුන් ඇවිත් පුක දෙද්දි තියෙන අමාරුව.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    වමෙන් පුක දෙන්න යනවට හොඳ වැඩේ. යකෝ අපිත් බයික් පැද්දා. හැබැයි මලාට වමෙන් දාලා වාත කරන් නෑ. මොකද වාහනේ එලවද්දි හොඳටම දන්න නිසා වමෙන් එවුන් ඇවිත් පුක දෙද්දි තියෙන අමාරුව.
    මාත් මචන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පාරේ වාහනයක් නවත්තලා තියෙද්දී උඹත් ඔය විදියටද යන්නේ
    ඔහොම ගිය කාලයක් තිබ්බා බන්. අවුරුදු 15 කට විතර කලින්. ඒ වයසට ඕවා එච්චර අදාල නෑ. වාසනාවට බේරිලා ජීවත් වුනා මිසක්. කරපු ගොන් වෑඩ නම් කියලා වෑඩක් නෑ. එක පාරක් බස් දෙකක් මෑද්දෙන් දෑම්මා. ඉස්සර කරලා ඉවර වෙලා තමා කල්පනා කලේ කොහොමද යකෝ එතනින් ආවේ කියලා
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    විහිලුවට නෙමේ බන් සිරා මම කිව්වේ. ඔහොම පාරේ වාහන නවත්තන එක අනතුරු වල්ට හේතුවක්. හුගක් අනතුරු වෙන්නේ ඔය වගේ තෑන් වල.
    pare nawaththala thibba wahane nopenuna nemei. eka peni peni thiyana p*ke amaruwata assen ringanna giya ekai warada. pare wahane nawaththapu ekata wada waradi assen ringana eka. anika iye pereda mathakada neethiyak genawa pavement eke wahana nawaahtthanna ba kiyala.

    ape rate samahara neethi enne prashna wisandanna nemei prashna deguna karanna. corona walin berenna bar wahuwa wage gon scene ekak
     
    • Like
    Reactions: vito

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ලංකාවේ ගොඩක් උන් මැරෙන්නේ බයික් එකක් පදින්න ගන්න මුල් අවුරුදු ටික ඇතුලත.
    කාලයක් පදිද්දි අමාරුව හොඳ වෙනවා.
     
    • Like
    Reactions: malakadss and vito

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලංකාවේ practical driving test එක ගොඩක් අමාරු කරන්න ඕනා. මම හිතන්නේ vehicle එක start කරන්න පුළුවන් නම් license එක දෙන පාටක් තියෙන්නේ :D
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ලංකාවේ practical driving test එක ගොඩක් අමාරු කරන්න ඕනා. මම හිතන්නේ vehicle එක start කරන්න පුළුවන් නම් license එක දෙන පාටක් තියෙන්නේ :D
    ඒක ඇත්ත.ස්‍ටාර්ට් කරන්න දන්නෙ නැති උනත් ගන්න පුලුවන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒක ඇත්ත.ස්‍ටාර්ට් කරන්න දන්නෙ නැති උනත් ගන්න පුලුවන්

    මෙහෙ ගන්න හෙනම අමාරුයි බන්, 40 mins practical එක. එක serious mistake එකක් උනොත් ඉවරයි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මෙහෙ ගන්න හෙනම අමාරුයි බන්, 40 mins practical එක. එක serious mistake එකක් උනොත් ඉවරයි
    ගොඩක් රටවල එහමනේ ,අපේ ඔවාගෙන් හමබකරන් කන් උන් ඔවා වෙනස් වෙනවට කැමැති නැහැ
    ලර්නස් උන් හෙන මාෆියාවක් ගෙනියන්නේ RMV උන් එක්ක එකතු වෙලා
    මම පුරුදු උනේ ලංගමෙන්,උන් ඩ්‍රයිවින්ග් කරන්න පුරුදු වෙන පැය ගාන සම්පූර්ණ කලේ නැත්තම්
    ට්‍රයල් දෙන්න යන්න දෙන්නෙත් නැහැ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    WJ_Sr8KofPi2K1logZziLC5Y4DLrCAXJNrnp9UbIh3xH9p8M86onK0DI6eM3-MBI_PEiUVUDiB6-tiYcp0gJjkRcEfxOYwGG17-PyL3Fd0WoLZd0hZPjSF9twRnZhD7W97-GzaOiiJM3GMVgh6O1X9BqhL_Yp5R1p0s
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගොඩක් රටවල එහමනේ ,අපේ ඔවාගෙන් හමබකරන් කන් උන් ඔවා වෙනස් වෙනවට කැමැති නැහැ
    ලර්නස් උන් හෙන මාෆියාවක් ගෙනියන්නේ RMV උන් එක්ක එකතු වෙලා
    මම පුරුදු උනේ ලංගමෙන්,උන් ඩ්‍රයිවින්ග් කරන්න පුරුදු වෙන පැය ගාන සම්පූර්ණ කලේ නැත්තම්
    ට්‍රයල් දෙන්න යන්න දෙන්නෙත් නැහැ

    මම ලංකාවේ එක ගත්තේ 2000 කොහෙද :D හෙන දවසක් පුරුදු උනා හැබැයි test එක 15 mins වගේ තිබ්බේ :D