අනික් scene එක තමා බයික් එකේ brake තියෙනවා කියල manual එකේවත් දාල නැද්ද කොහෙද ලංකාවේ එකෙක්වත් brake ගහන්නේ නෑනේ බල්ලෙක් දැක්කේ නැත්තන්යකෝ ඔතන පිට්ටනිය වගේ පාර මාර පළලයි..(ගලවිලවත්ත හන්දිය) බස් එකෙ එන්නේ වම අල්ලගෙන.. දකුණේ හොඳට ඉඩ තියෙනවා.. ලොරි කාරයා නවත්තලා තියෙන්නේ වාහන අයින් කරන සීමාවේ.. ඔය හරියේ කොහොමත් වාහන ඔහොම නවත්තලා තියෙනවා.. අරුන් දෙන්නා ගංජා ගහලා වගේ අස්සෙන් දාන්න ගිහින් කෙළ උනේ.. ඔළුවක් තියෙන එකෙක් ඔහොම අස්සෙන් දානවද බන්?
ඕකේ වෑරෑද්ද පාරේ නවත්තලා තිබ්බ ලොරි කාරයාගේ. ඌ පාරේනේ බන් නවත්තන් ඉන්නේ![]()
![]()
![]()
මාත් මචන්.වමෙන් පුක දෙන්න යනවට හොඳ වැඩේ. යකෝ අපිත් බයික් පැද්දා. හැබැයි මලාට වමෙන් දාලා වාත කරන් නෑ. මොකද වාහනේ එලවද්දි හොඳටම දන්න නිසා වමෙන් එවුන් ඇවිත් පුක දෙද්දි තියෙන අමාරුව.
ඔහොම ගිය කාලයක් තිබ්බා බන්. අවුරුදු 15 කට විතර කලින්. ඒ වයසට ඕවා එච්චර අදාල නෑ. වාසනාවට බේරිලා ජීවත් වුනා මිසක්. කරපු ගොන් වෑඩ නම් කියලා වෑඩක් නෑ. එක පාරක් බස් දෙකක් මෑද්දෙන් දෑම්මා. ඉස්සර කරලා ඉවර වෙලා තමා කල්පනා කලේ කොහොමද යකෝ එතනින් ආවේ කියලාපාරේ වාහනයක් නවත්තලා තියෙද්දී උඹත් ඔය විදියටද යන්නේ
ඒක තමයි මාත් කල්පනා කරේ. හතර පැත්තටම කැමරා හයි කරගෙන යන්න සිද්ධවෙලාoya cam eka kohe tibuna ekakda?
pare nawaththala thibba wahane nopenuna nemei. eka peni peni thiyana p*ke amaruwata assen ringanna giya ekai warada. pare wahane nawaththapu ekata wada waradi assen ringana eka. anika iye pereda mathakada neethiyak genawa pavement eke wahana nawaahtthanna ba kiyala.විහිලුවට නෙමේ බන් සිරා මම කිව්වේ. ඔහොම පාරේ වාහන නවත්තන එක අනතුරු වල්ට හේතුවක්. හුගක් අනතුරු වෙන්නේ ඔය වගේ තෑන් වල.
oya cam eka kohe tibuna ekakda?

ඒක ඇත්ත.ස්ටාර්ට් කරන්න දන්නෙ නැති උනත් ගන්න පුලුවන්ලංකාවේ practical driving test එක ගොඩක් අමාරු කරන්න ඕනා. මම හිතන්නේ vehicle එක start කරන්න පුළුවන් නම් license එක දෙන පාටක් තියෙන්නේ![]()
ඒක ඇත්ත.ස්ටාර්ට් කරන්න දන්නෙ නැති උනත් ගන්න පුලුවන්
ගොඩක් රටවල එහමනේ ,අපේ ඔවාගෙන් හමබකරන් කන් උන් ඔවා වෙනස් වෙනවට කැමැති නැහැමෙහෙ ගන්න හෙනම අමාරුයි බන්, 40 mins practical එක. එක serious mistake එකක් උනොත් ඉවරයි
ehema kiyana epa bun.. sathek marunath duk wena minisu api.,, minihek marena wish karana epa un kochara gonwada karath. nikam kiweHonda wade marenna thibbe. Aparade . Kaala kanni, assen daala yanna balanne
ගොඩක් රටවල එහමනේ ,අපේ ඔවාගෙන් හමබකරන් කන් උන් ඔවා වෙනස් වෙනවට කැමැති නැහැ
ලර්නස් උන් හෙන මාෆියාවක් ගෙනියන්නේ RMV උන් එක්ක එකතු වෙලා
මම පුරුදු උනේ ලංගමෙන්,උන් ඩ්රයිවින්ග් කරන්න පුරුදු වෙන පැය ගාන සම්පූර්ණ කලේ නැත්තම්
ට්රයල් දෙන්න යන්න දෙන්නෙත් නැහැ
හෙන දවසක් පුරුදු උනා හැබැයි test එක 15 mins වගේ තිබ්බේ 