යක්කුන්ගේ හෙළ - The line of life & death

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    1.Me wage gamanakadi ubalata snake bite ho wenath ledak hedunoth ewage risk ekakata plan kalada?
    2. Ube job eka mokadda?
    3. Ubalata wanawasi hamuduruwaru, perani natabu wage ewa hambawela nedda me wage gamanakadi?
    4. 'Ganga dige' wage programme ekak ubala karanna kemathi nedda? Utube danna puluwanne?
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පට්ට බං මාරයි.
    මට නම් ජීවිතේ කවදාවත් ලබන්න පුලුවන් අත්දැකීමක් නෙවෙයි ඕක.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    නියමයි මචන්.. බොහොම පින් අපිත් එක්ක මේ අත්දැකීම් බෙදාගත්තාට. පරිසරයට ආදරය කරන සුන්දර හිත් ඇති උඹලාට ජය වේවා.

    ප. ලි. : කොටිය ලැගපු තැන රැයක් ගත කරන එක නම් භයානක නැද්ද බන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1.Me wage gamanakadi ubalata snake bite ho wenath ledak hedunoth ewage risk ekakata plan kalada?
    2. Ube job eka mokadda?
    3. Ubalata wanawasi hamuduruwaru, perani natabu wage ewa hambawela nedda me wage gamanakadi?
    4. 'Ganga dige' wage programme ekak ubala karanna kemathi nedda? Utube danna puluwanne?

    demu balanna uththara dodo :):):)