එලස් කොල්ලා.. ඩවුන්ලෝඩ් කරගන්න ඕන.. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්කුවක් නැද්ද..?
REP 12+
ටොරන්ට් ලින්ක් 1ට උඩින් තියෙන සෙට් 1 ඇති මචො

එලස් කොල්ලා.. ඩවුන්ලෝඩ් කරගන්න ඕන.. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්කුවක් නැද්ද..?
REP 12+

Hotel.Transylvania නම ඇහුවම හුරු පුරුදු බවක් තිබුනත්
පස්සේ තමා මතක් උනේ...ඩ්රැකියුලා සීන් එක..
අද එක්ක බැලුවම යක්කුත් මිනිස්සුන්ට බයයි..තමා..
ලස්සන සින්දු දෙකක් තියෙනවා..
සුපිරිම ගනයේ ඇනිමේෂන් ෆිල්ම් කාණ්ඩය යටතේ
යොදා ගන්න බැරි උනත් ලස්සන කතාවක් තියෙනවා..
හඬ කැවීම් ගැන හොඳ විස්තරයක් කරලා තියෙනවා..
ඒක කියෙව්වම මට ඇව්රිල් ලැවියෝන්..
(Avril Lavigne) වත්
මතක් උනා..
![]()
ඇයත් මේවගේම ඇනිමේෂන් කාටූනයකට හඬ කැවීමෙන් දායක උනා.."Over The Hedge -2006."
![]()
Download - Torrent
සෙලේනා ව යොදා ගත්ත නිර්මාණයක් ඇයගෙයි JB ගෙයි
ලව් ජරමර අස්සේ රිලීස් උන එක රසිකයො කොයි වගේ ගනීවිද
නම් දන්නේ නෑ..
සෙලේනට නම් මේ කාලේ එච්චරම හොඳ තත්ත්වයක් තිබුනේ නෑ..
මට මේ කතාව බලද්දි Johnny Depp වත් මතක් උනා..
ඔහු 2012 වසරේ අවසාන වරට රංගනයෙන් දායක උන "Dark Shadows 2012 ෆිල්ම් එකත්
මේ වගේම පරිසරයකට සමාන කමක් දැක්වූවා..
නොබලපු අය ඉන්නවා නම් ඒකත් බලන්න...
![]()
Download Torrent
අන්තිමටම කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක ගැන
අපිව දැනුවත් කලා ට Crazy_lakshitha සහෝ ට
ගොඩක් ස්තූතියි වේවා කියලා..
මේ නූල කියෙව්වට පස්සේ තමා
මමත් මේ ෆිල්ම් එක බා ගත් කල යුතුයි කියලා තීරණය කලේ...
බලලම කමෙන්ට් කරා නම් හොඳයි කියලා හිතුනා
ඒකයි ටිකක් ප්රමාද උනේ..
REP 5+ Added

over the Hedge නම් බැලුවා.ඒත් මම ඔහොම සීන් 1ක් දන්නෙ නෑ.ඒත් ඒ ෆිල්ම් එක නම් මට එච්චර ඇල්ලුවෙ නෑ.Dark Shadows වලත් තියෙන්නේ මේ වගේ කතාවක් තමා මට මේක කොටද්දි ඔය සීන් එක මතක් උනා.කොහොම උනත් එලකිරි ෆිල්ම් 1![]()











hee.heee.. නෑ සහෝ.
.Avril Lavigne කියන්නේ මගේ කැමතිම පොප් ගායිකාව ඒ නිසා එයා ගැන හැම දේම හෙවුවා..
ඒ දවස් වල.,.දැන් නම් වෙලාව නෑ...වැඩ එක්ක...
Over The Hedge ෆිල්ම් එකේ කියුන්නේ චූටි දෙයක්..
"ඕනම කෙනෙක්ට මේ ලෝකේ තියෙන සැපවත්ම,ආරක්ෂාකාරිම හා නිදහස්ම තැන ඔවුන්ගේ වාසස්ථානයයි..."ඒක තමා දෙන්න හදන මැසේජ් එක..
ඒක කොයි විදියට ගියාද දන්නේ නම් නෑ..
2006 දිම වගේ මම ඕක බැලුවා අඩේ අවුරුදු 6ක් ගිය ඉක්මන..
ජොනි ඩෙප්..ගේ ෆිල්ම් නම්
කෝකත් එල..
මම නම් හොය හොයා හරි බලනවා...
සින්දුවකින්ම යන ෆිල්ම් එකක් තිබුනා නම මතක නෑ...

Captain ජැක් ස්පැරෝ;14289035 said:පට්ට මචන්. මමනම් තවම ෆිල්ම් එක බැලුවේ නෑ. Download වෙන්න දාන්න ඔනේ.
තැන්ක්ස්..![]()
thanks rep++
+6 rep
