"යක්කු" කියන්නේ කාටද?

මෙයා නිවැරිදියි, යක්කු කියන්නේ දිවයිනේ වාසය කල හොල්මන් වගේ අමනුෂයෝ

  • මෙයාට වැරදිලා, යක්කු කියන්නේ මිනිස්සුන්ව මරා කන මනුෂ්‍ය පිරිසක්

    Votes: 3 13.0%
  • මෙයාට වැරදිලා, යක්කු කියන්නේ ඉන්දියාවේ වාසය කල සැර පොරවල්

    Votes: 3 13.0%
  • මෙයාට වැරදිලා, රාවනා, ආලවක, කුවේණි වැනි යක්කු කියන්නේ බුදුන් ඉපදුන දිවයිනේ සිටි මනුශය ගෝත්‍රික පිරසක

    Votes: 15 65.2%
  • මෙයා නිවැරිදියි, යක්කු කියන්නේ දිවයිනේ වාසය කල හොල්මන් වගේ අමනුෂයෝ

    Votes: 2 8.7%

  • Total voters
    23

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක වැරදියි සහෝදරයා.

    ටිකක් පැහැදිලි කිරීමක් කලොත් වටිනවා කියලා හිතෙනවා.

    main-qimg-d4f851c1f19df66d164de81f65a5ca00

    බුදුන්ගේ කාලයෙන් පස්සේ ඔය සිතියමේ තියෙන "දේව කොටස" (Deva Area) එක කෑලෑවට යනවා. බහුතරයක් පළාත් කෑලෑ වුනාට සුලු පිරිසක් මේ පළාතේ ඉතිරි වෙනවා. මේ අය තමයි අද වැද්දෝ කියන්නේ.

    යක්කු කියන්නේ වැද්දෝ නොවේ. යක්කු හිට්යේ "යක්ක කොටසේ" (Yakka Area)

    අද "සිංහල" කියන්නේ යක්ක+නාග+කුම්භන්ඩ+දේව කොටස් වල එකතුවක්.

    ඔබ නිවැරිදියි!

    එවිඩන්ස් දාපං ... පොන්ස්...
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    නාග ගෝත්‍රිකයො හිටියෙ ඉන්දියාවෙ. අදටත් නාගලන්තය කියන ප්‍රදේශයෙ

    දුටු ගැමුණු රජතුමා නාගයෙක්

    මුචලින්ද - බුදුන්ව ආරක්ෂා කල මිනිහා නාගයෙක්

    කැලණියේ මැණික් පුටුවකට පොරකෑව මාමා සහ බෑනා නාගයෝ

    මේ ගොල්ලෝ ඉන්දියාවේ අය නොවේ. නාගයෝ කියන්නේ මේ රටට අයිති පිරිසක්.

    මේ අය වාසය කලේ ඔය සිතියමේ පෙන්වා තියෙන ප්‍රදේශ වල.

    Yakkhas are some people lived in Nepal.
    Yakkha came from the word Yaksa which meant ‘people lived in huts’
    මේක වැරදියි. යක්කු කියන්නේ ලංකාවේ වාසය කල ගෝත්‍රයක්.

    උදාහරයක් වශයෙන් විජ්ය රජතුමා කසාද බැන්දේ යක්කනියක්

    මේ අය වාසය කලේ "ලංකාදීප" කියන පලාතේ. සිතියමේ යක්ක පළාත.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සාක්ෂි...... කෝ.... මචං උඹ මාව ඉග්නෝ කරන්නෙ මම අහල තියන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි ලැප්ජාවට කියල මම දන්නව. හැබැයි එහෙම කියල මම නවත්තයි කියල හිතන්න එපා.. උඹ දාන හැම පච ත්‍රෙඩ් එකකම උඹව නාවලා දාන්න මම බලාගනෙ ඉන්නෙ...

    මහාවංසෙ නැතිවෙච්චි පරිච්ඡේද තුනක් තියනවා කියල තඩි බොරුවක් ඇදබාපු එකා... කෞතුකාගාරෙ නම ඉල්ලපුවාම සද්ද නැතිව කුකිං ත්‍රෙඩ්ස් දාපු එකා.. අහන අහන හැම ප්‍රශ්නවලින් මඟාරින එකා කොච්චර දැම්මත් දාන්නෙ පචම තමයි....

    දුටු ගැමුණු රජතුමා නාගයෙක්

    මුචලින්ද - බුදුන්ව ආරක්ෂා කල මිනිහා නාගයෙක්

    කැලණියේ මැණික් පුටුවකට පොරකෑව මාමා සහ බෑනා නාගයෝ

    මේ ගොල්ලෝ ඉන්දියාවේ අය නොවේ. නාගයෝ කියන්නේ මේ රටට අයිති පිරිසක්.

    මේ අය වාසය කලේ ඔය සිතියමේ පෙන්වා තියෙන ප්‍රදේශ වල.

    මේක වැරදියි. යක්කු කියන්නේ ලංකාවේ වාසය කල ගෝත්‍රයක්.

    උදාහරයක් වශයෙන් විජ්ය රජතුමා කසාද බැන්දේ යක්කනියක්

    මේ අය වාසය කලේ "ලංකාදීප" කියන පලාතේ. සිතියමේ යක්ක පළාත.
     
    • Haha
    Reactions: Champ HB and Mohowk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉතින් ඔය ඔක්කොම ඉන්දියාවෙන් ආපු උන් තමයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    යක්ක කියන්නේ 1000-500BC වල ලංකාවෙ හිටිය කියන යකඩ නිස්සරනයෙන් ජීවත් උන කොට්ටසයක්. නාග කියන්නෙ නැව් නැගල වෙලඳාම් කල ගෝත්‍රයක්. නාග කියන එක නයාට සම්බන්ධයට වඩා තියෙන්නෙ නැවට සම්බන්ධය. ඒව බුදු හාමුදුරුවො ලංකාවෙ උපන් එකට පටලවන්න බෑ. ජාන පිහිටීම බැලුවත් ලන්කාවෙ කළු කැත කොට ජාන වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂන එන්න කොහෙත්ම බෑ. මධ්‍යම ආසියාවේ තමයි අදටත් ඒකට ගැලපෙන තැන. ඒ කියන්නෙ ඉංදියාවට උතුරින්.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ඉතින් ඔය ඔක්කොම ඉන්දියාවෙන් ආපු උන් තමයි
    ඉන්දියාවෙන් ආපු අය නම් සිවු හෙළය කිව්වේ ඇයි?

    මේ දිවයිනේ වාසය කල පිරිස් එක එක කාල වල මේ වගේ ගෝත්‍ර වලට බෙදිලා තිබුනා.

    කාල වකවානු 1 -> සුර, අසුර
    කාල වකවානු 2 -> යක්ක, නාග, කුම්භන්ඩ, දේව. (සිවු හෙළය)
    කාල වකවානු 3 -> සිංහල, දෙමල, මුස්ලිම්

    අද බෙදිලා තියෙනනේ සිංහල, දෙමල, මුස්ලිම් කියලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවෙන් ආපු අය නම් සිවු හෙළය කිව්වේ ඇයි?

    මේ දිවයිනේ වාසය කල පිරිස් එක එක කාල වල මේ වගේ ගෝත්‍ර වලට බෙදිලා තිබුනා.

    කාල වකවානු 1 -> සුර, අසුර
    කාල වකවානු 2 -> යක්ක, නාග, කුම්භන්ඩ, දේව. (සිවු හෙළය)
    කාල වකවානු 3 -> සිංහල, දෙමල, මුස්ලිම්

    අද බෙදිලා තියෙනනේ සිංහල, දෙමල, මුස්ලිම් කියලා
    ඇයි ඉන්දියාවෙන් ආව නම් සිව් හෙලය කියන්න බැරිද? මම දැන් පදිංචි පලාතට ආවෙ අවුරුදු 20කට විතර කලින්. ඒ කාලෙ මම පිටගම්කාරයෙක්. දැන් ගමේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්දියාවෙන් ආපු අය නම් සිවු හෙළය කිව්වේ ඇයි?

    මේ දිවයිනේ වාසය කල පිරිස් එක එක කාල වල මේ වගේ ගෝත්‍ර වලට බෙදිලා තිබුනා.

    කාල වකවානු 1 -> සුර, අසුර
    කාල වකවානු 2 -> යක්ක, නාග, කුම්භන්ඩ, දේව. (සිවු හෙළය)
    කාල වකවානු 3 -> සිංහල, දෙමල, මුස්ලිම්

    අද බෙදිලා තියෙනනේ සිංහල, දෙමල, මුස්ලිම් කියලා
    සාක්ෂි...... කෝ.... මචං උඹ මාව ඉග්නෝ කරන්නෙ මම අහල තියන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි ලැප්ජාවට කියල මම දන්නව. හැබැයි එහෙම කියල මම නවත්තයි කියල හිතන්න එපා.. උඹ දාන හැම පච ත්‍රෙඩ් එකකම උඹව නාවලා දාන්න මම බලාගනෙ ඉන්නෙ...

    මහාවංසෙ නැතිවෙච්චි පරිච්ඡේද තුනක් තියනවා කියල තඩි බොරුවක් ඇදබාපු එකා... කෞතුකාගාරෙ නම ඉල්ලපුවාම සද්ද නැතිව කුකිං ත්‍රෙඩ්ස් දාපු එකා.. පරාක්‍රමාබාහු රජ්ජුරුවො හදපු ඇලක් අචිරවතී ගඟ කියල කියපු එකා... අහන අහන හැම ප්‍රශ්නවලින් මඟාරින එකා කොච්චර දැම්මත් දාන්නෙ පචම තමයි....
     
    • Like
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ජාන පිහිටීම බැලුවත් ලන්කාවෙ කළු කැත කොට ජාන වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂන එන්න කොහෙත්ම බෑ.

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ මේ දිවයිනේ උපදින බුදුවරු සහ සක්විති රජවරු.

    බලි <- සක්විති
    තරු <- සක්විති
    රාවන <-සක්විති

    බලි + තරු + රාවන
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ මේ දිවයිනේ උපදින බුදුවරු සහ සක්විති රජවරු.

    බලි <- සක්විති
    තරු <- සක්විති
    රාවන <-සක්විති

    බලි + තරු + රාවන
    සාක්ෂි...... කෝ.... මචං උඹ මාව ඉග්නෝ කරන්නෙ මම අහල තියන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි ලැප්ජාවට කියල මම දන්නව. හැබැයි එහෙම කියල මම නවත්තයි කියල හිතන්න එපා.. උඹ දාන හැම පච ත්‍රෙඩ් එකකම උඹව නාවලා දාන්න මම බලාගනෙ ඉන්නෙ...

    මහාවංසෙ නැතිවෙච්චි පරිච්ඡේද තුනක් තියනවා කියල තඩි බොරුවක් ඇදබාපු එකා... කෞතුකාගාරෙ නම ඉල්ලපුවාම සද්ද නැතිව කුකිං ත්‍රෙඩ්ස් දාපු එකා.. පරාක්‍රමාබාහු රජ්ජුරුවො හදපු ඇලක් අචිරවතී ගඟ කියල කියපු එකා...වචනෙ වචනෙ වෙනස්කරල වැරදි රිෆරන්ස් දාපු එකා අහන අහන හැම ප්‍රශ්නවලින් මඟාරින එකා කොච්චර දැම්මත් දාන්නෙ පචම තමයි....
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ඇයි ඉන්දියාවෙන් ආව නම් සිව් හෙලය කියන්න බැරිද? මම දැන් පදිංචි පලාතට ආවෙ අවුරුදු 20කට විතර කලින්. ඒ කාලෙ මම පිටගම්කාරයෙක්. දැන් ගමේ.

    සිවු හෙළය තිබ්බේ ගොතම බුදුන්ගේ කාලයේ. ඊට පෙර ඔජ දීප, වර දීප වගේ නම් තිබුන.

    බහුතරයක් දෙමල අය දකුණු ඉන්දියාවේ වගේ, බහුතරයක් සිවු හෙළයේ අය මේ රටට අවෙනික පිරිස්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිවු හෙළය තිබ්බේ ගොතම බුදුන්ගේ කාලයේ. ඊට පෙර ඔජ දීප, වර දීප වගේ නම් තිබුන.

    බහුතරයක් දෙමල අය දකුණු ඉන්දියාවේ වගේ, බහුතරයක් සිවු හෙළයේ අය මේ රටට අවෙනික පිරිස්.
    ඉන්දියාවෙ උන් කාලෙන් කාලෙට ලංකාවෙ පැති අල්ලගත්ත. ඒ අල්ලගත්ත උන්ට පස්සෙ කාලෙකදි තව ඉන්දියාවෙන් ආපු උන් ගහල අල්ලගත්ත.

    බුදුහාමුදුරුවන්ගෙ නාග කතා ලස්සනට නාගලන්තෙ පලාතට ගැලපෙනව
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    බුදුහාමුදුරුවන්ගෙ නාග කතා ලස්සනට නාගලන්තෙ

    ඔබතුමා කියනවා, බුදුහාමුදුරුවෝ ලස්සනට ඉන්දියාවේ නාගලන්තෙට ගැලපෙනවා කියලා.

    එතකොට, අර උඩ එක්කෙනා කියනව බුදු හමුදුරුවෝ සුදුයි, ලස්සනයි. සිහල අය කලු කොට නිසා බුදු හමුදුරුවෝ සිංහල වෙන්න බැහැ කියලා.

    දැන් මේකයි, මේ රට අද නිදහස සැමරුවට, මිනිසුනේගේ හිත සුද්දාගෙන් නිදහස් වෙලා නැහැ. සුද්දා කලේ මේ රටේ අයව මේ වගේ වහල් බාවයක් කාවද්දන එක.

    සිංහලයා කියන්නේ මේ සක්වල ඉන්න ශ්‍රේෂ්ටම ජාතිය. එකයි බුදුවරු සහ සක්විති රජවරු මේ රටේ පහළ වන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබතුමා කියනවා, බුදුහාමුදුරුවෝ ලස්සනට ඉන්දියාවේ නාගලන්තෙට ගැලපෙනවා කියලා.

    එතකොට, අර උඩ එක්කෙනා කියනව බුදු හමුදුරුවෝ සුදුයි, ලස්සනයි. සිහල අය කලු කොට නිසා බුදු හමුදුරුවෝ සිංහල වෙන්න බැහැ කියලා.

    දැන් මේකයි, මේ රට අද නිදහස සැමරුවට, මිනිසුනේගේ හිත සුද්දාගෙන් නිදහස් වෙලා නැහැ. සුද්දා කලේ මේ රටේ අයව මේ වගේ වහල් බාවයක් කාවද්දන එක.

    සිංහලයා කියන්නේ මේ සක්වල ඉන්න ශ්‍රේෂ්ටම ජාතිය. එකයි බුදුවරු සහ සක්විති රජවරු මේ රටේ පහළ වන්නේ.
    නාග කතා ලස්සනට නාගලන්තෙ පලාතට ගැලපෙනව
    මම කිව්වෙ පෙනුම ගැන නෙවෙයි. නාගලන්තෙ තියෙන්නෙ උතුරු ඉන්දියාවෙ බුදුන් උපන් ප්‍රදේශයට කිට්ටුවෙන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රාජිත උන්නැහේ ඔයා ඔහොම නෙමෙයි කොහොම කිව්වත් ඔයාගෙ පච වලට මේ ඉතිහාසෙ කඩන්න බෑ ප්‍රෙන්

    @rajitha.wijayaratne ඔයා අඩුගානෙ මහා ගෝවින්ද සූත්‍රය කියවලා තියනවද කියන්නකො ඉස්සරවෙලා ?

    ඔයාගෙන් දැං කීපාරක් ඇහුවද මහාවංශෙ නැතිවෙච්චි මුල් පරිච්ඡේද තුන තියනවා කියලා ඔයා කියපු කෞතුකාගාරෙ නම කියන්න.. ඇයි නපුංසකයෙක් වගේ හැසිරෙන්නේ ?

    ඔහෙල දාන යූටියුබ් කඩමාලු වගේ නෙමෙයි අවුරුදු දාස් ගාණක් පැරණි ලිඛිත මූලාශ්‍ර තියනවා. විවිධ යුගවල ලියවිච්චි...

    • අට්ඨකථා මහාවංසය
    • දීපවංසය
    • සමන්තපාසාදිකා
    • මහාවංශය
    • චූලවංසය
    • සද්ධම්මප්පකාසිනී
    • වංසත්ථප්පකාසිනී
    • අභිධානප්පදීපිකාව
    • දාඨාවංශය
    • රාජරත්නාකරය
    • රාජාවලිය
    • පූජාවලිය
    • පාළි මහාබෝධිවංශය
    • සද්ධර්මරත්නාකරය
    • ලලාටධාතුවංශය
    • කේසධාතුවංශය
    • දළදාපූජාවලිය
    • දාධාවංසකවිය
    • සද්ධම්මසංගහය
    • ශාසනාවතාරය
    • සිහිංග බුද්ධරූප නිදානය
    • ජිනකාල මාලිනිය
    • වාමාදේවි වංසය
    • සීහළවත්ථු
    • ලෝකප්පදීපකසාර වත්ථුව
    • කල්‍යාණිශිලාලිපි
    • සාසනවංසදීපිකා
    • සෝතබ්බමාලිනිය
    • විසුද්ධිමග්ගය
    • සම්මොහවිනෝදනී
    • සුමංගලවිලාසිනී
    • විනයවිනිඡය
    • මූලසික්ඛා
    • බුද්ධසික්ඛා
    • සිඛවළඳ
    • සිඛවළඳවිනිස
    • ජාතකට්ඨකථා
    • බුද්ධරාජාවලිය
    • යාළ්පාණ විපව මාලයි
    • යාසවන්ජෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    විජයගේ බිරිය යකෙක්. බුදුන් බන දේශනා කලපු ආලවක යකෙක්, රාවනා කියන්නෙත් යකෙක්.

    නමුත් දැනට 33.3% හිතනවා යක්කු කියන්නේ හොල්මන් වගේ අය කියලා.

    එතකොට, කුවේණි, ආලවක සහ රාවනා කියන්නේ හොල්මන්ද?

    යක්කු ගැන තියෙන ප්‍රශ්න යොමු කරන්න.

    දැන් මේ පෝල් වල මිනිස්සු හිතන එක වැදගත්ත ඕක ඔප්පු කරන්න.

    සොලිඩ් සාක්ෂි තියෙනව නන් අනික් මිනිස්සු ගැන වද වෙන්න එපා. බුදු හාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියල ඔප්පු කරන්න. ඒවට ප්‍රතිතර්ක ආවම පැනල දුවන්නෙ නැතුව උත්තර දෙන්න. සිම්පල් වැඩක් නෙ කරන්න තියෙන්නෙ මෙච්චර නටන්න දෙයක් නෑනෙ.
     
    • Love
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් මේ පෝල් වල මිනිස්සු හිතන එක වැදගත්ත ඕක ඔප්පු කරන්න.

    සොලිඩ් සාක්ෂි තියෙනව නන් අනික් මිනිස්සු ගැන වද වෙන්න එපා. බුදු හාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියල ඔප්පු කරන්න. ඒවට ප්‍රතිතර්ක ආවම පැනල දුවන්නෙ නැතුව උත්තර දෙන්න. සිම්පල් වැඩක් නෙ කරන්න තියෙන්නෙ මෙච්චර නටන්න දෙයක් නෑනෙ.

    මාත් එක්කනං තරහම වෙලා... උඹත් එක්කත් දැං තරහ වෙයි :rofl: :rofl: :rofl: :rofl: