යක්ෂණියන්ව පැමිණ ඇගේ ශරීරයේ රුධිරය උරා බ&#3539

hetax

Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනේ මන්දා.... ගිය ආත්මෙ කරපුව අමතක උනට පස්සෙ දඩුවම් වලින් වැඩක් නෑ බන්. කලින් පාරම කෙලවෙන්න ඕනි...
    කර්මයේ මම දකින එකම වැරැද්ද ඕකයි...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් මේක හොයගත්තේ මව්බිම හරි වෙනත් වීක් එන්ඩ් නිවුස් පේපර් එකකින්ද???
    මට නම් දැන් භූත කතා,හොල්මන් කතා,පෙර ආත්ම කතා,රවණා කතා එපා කරවල තියෙන්නේ පත්තර මෝඩයෝ සෙට් එක නිසා...........