..::[යක්ෂයාගේ පාලම (Rakotzbrücke Germany)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පට්ට..TFS..
    දැන් මිනිස්සුන්ට යන්න දෙන් නැති එක නම් හොද වැඩක්..කාලා කාබාසිනයා කරන්න කලින්..


    ඒක නම් ඇත්ත බ්‍රෝ :D තව කාලයක් තියාගන්න පුළුවන් වෙයි :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පට්ට photo ටික..මම හිතන්නේ මෙහෙත් තියෙනව යන්න තහනම් කරන්න ඕන තැන් නං ගොඩක්..


    අහ්හ් තරිඳු අයියා :love:

    ඔව් ඔව් ඒක නම් ඇත්ත :D:yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේ එකාකාරි ජිවිතයෙන් මිදිලා මේ වගේ තැනක් බලන්න යන්න මේ ආත්මේ නම් බැරි වෙයි...


    උත්සහ කරොත් බැරි වෙන එකක් නෑ බ්‍රෝ :D:yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අනුන්ට කියන්නේ උබ දාපන්කෝ බලන්න ..අනික මේක අග්‍ර ගනයේ නිර්මාණයක් කියල මු කියලා නැනේ ලස්සන තැනක් නිසයි තොරතුරු හොයල දාල තියෙන්නේ ... නිකන් පුක නොදී පලයන් -රේප් :angry::angry:


    හම්මෝ ඒක :lol::lol: +33
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0

    :no::no: අනික එකෙයි මේකෙයි තියන සම්බන්දෙ මොකක්ද බොල :angry::angry:

    යක්ෂයා ගැන ගොන් පාර්ට් දාලා තියෙන නිසා ඇහැව්වේ
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    lankawe thiyana wana udyana athulu siyaluma pauranika sthana walata yanna thahanam karanna one. ewa balanna gihilla winasa karanawa mehe inna haththa.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    යක්ෂයා ගැන ගොන් පාර්ට් දාලා තියෙන නිසා ඇහැව්වේ


    :lol::lol: එහෙම තමයි reliable history sources වල තියෙන්නේ, උබ වැඩිය හිතන්න යන්න එපා ඕවා :P :no: