lankawe thiyana wana udyana athulu siyaluma pauranika sthana walata yanna thahanam karanna one. ewa balanna gihilla winasa karanawa mehe inna haththa.




මම ඒක හදිස්සියට උඩින් උඩින් බලාගෙන ගියේ..
අඩේ මාර place එකක් නේහ්.. සිරාවටම නිකන් ගුප්ත ගතියක් තියෙන්නේ ඒ ගල් වල හැඩ නිසා..
ඒත් බලහං.. උන් ඒවා කොච්චර ලස්සන උනත් ඇතුළට යන්න නොදී හරි ආරක්ෂා කර ගන්නවා ඉස්සරහටත් තියා ගන්න ඕනේ කියලා..
ඒකට අපේ රටවල්වල ලොක්කෝ පත්තරෙන්වත් දකින්නේ නෑනේ රටේ තියෙන ආරක්ෂා කර ගන්න ඕනෙ තැන් මොනවද කියලා..
අර වතුරෙන් යට වෙන පාර්ක් එකේ ත්‍රෙඩ් එකත් පට්ට..මම ඒක හදිස්සියට උඩින් උඩින් බලාගෙන ගියේ..
උඹ හැමදාම ලෝකේ තියෙන අපි නොදකින දෙයක් ෂෙයා කරනවා..
ඔව් බන් මුතු ගතියක් තියෙන්නේ 

අහ්හ් ඔව් බන් එකත් සුපිරි place එකක් 
