දේශද්රෝහියලු, හැංගිලාලු, උසාවියට දාන්න ඕනෙලු කියලා කෑ ගහපු ආණ්ඩුව දැන් කියනවා එක්නැලිගොඩ රට කියලා. ඉන්න තැනකින් හොයපන්කෝ.... මිනිමරපු මුන් දැන් ජාත්‍යන්තරෙන් ඒවා හොයද්දි කියන බොරු බලහංකෝ.. මේවා කතාකොරොත් මුං කියන්නෙ කතාකරන එකත් දේශද්‍රෝහි කියලා...... යකාටම ගිය රට
අනික ඉන්න උනුත් කතා කරන්න පණ බයේනේ... ඕවා කතාකරල වැඩක්නෑ, කියලා වැඩක් නෑ කියලා හිත හදන් ඉන්නවා මිසක් කටක් ඇරලා විරුද්දව කතා කරනව කියලයෑයි