පැටියා;16584778 said:දන්සැලක්ද දන්නෑ ගිහිං හොඳට කාපං![]()

mama ada maharagama gihin eddi bicycle taragayak, policiye ekek issarahin bike ekaka giya, eeta passe single cab ekaka kollo tikak nagala kagahagena giya, eetat passen bike dekak giya watura aran. eeta passe bicycle 5k witara yanawa race eke, mama tikak wela nawattala balan hitiya, tarageta inne 5 denai. mata hinaat giya eka dakala.



පාරේ යන්නත් නැහැනේ බන්.බයිසිකල් රේස් එනවා කෙළගෙන.තරගෙට පදින එවුන්ට හපන් අර ඊට කලින් යන සෙට් එක.මම 17 වෙනිදා වෙඩින් එකකට Galle යනකොට රත්ගම හරියේ කෙල්ලෙක් හැප්පිලා අර සපෝර්ට් එකට ඉස්සරහින් යන වාහනේක.ඔලුවෙන් පැණි බේරෙනවා,කෙල්ලට සිහියත් නැහැ.දේසපාලුවෙක් organize කරපු එකක්.
පැටියා;16584842 said:

එල එල මම හිතුව එකපාරට උබ කොටියෙක් වෙලා කියල
මොනවද අලුත් විස්තර?
අවුරුදු දවස් වල බුරු ගහපු උන් බන්සල්ලි දිනපු උන් ආතල් ගන්න ඔය අවුරුදු උස්සව තියන්නෙ කුමරි තොරන්න බනිස් කන්න
![]()




පැටියා;16584897 said:නිවාඩු පාඩුව ඉන්නව මේ ටිකේ.
ෆයිනල් එක්සෑම්ද?

උබ කැම්පස් ඉවරයි ද?යකා නැගල ඉන්නේ 04-27-2014 06:55 PM pukee agella gahagena budeyaganen eereceyakara awajatakaya.![]()