යකා නැගල ඉන්නේ
ඇයි බන් දැනුත් අවුරුදු උත්සව තියන්නේ?
අපේ ගෙවල් ලග අවුරුදු උත්සවයක් බන් මහ සද්දෙන්, ටිකක් දුරින් ඉන්න අපිට මෙහෙම නම් ලග ගෙවල්වල උන්ට එපා වෙනව ඇති. මට අනිද්ද exam එකක්, උදේ ඉදන් මෙලෝ වැඩක් කරගන්න බෑ කන පැලෙන්න සද්දේ. බැරිමතැන in ear earphone එකක් ගහගෙන වැඩක් කරගත්තේ. දැන් ටිකක් නිදාගන්න කියල හැදුවේ , කොහෙද ඔලුවට තඩිබානව වගේ සින්දු දාල ඒ පාර.

අවුරුදු දවස්වල නම් කමක්නෑ ඔක්කොමලට නිවාඩුනේ, මාසේ ඉවරවෙන්නත් ලංවෙලා මොන අවුරුදු උත්සවද. අනික සද්දේ අහල ගම් හතකට. මේවට නීති නැද්ද බන් මල කරදරේ?
මට උදේ ඉදන් එපාවෙල දැන් නම් පට්ට මල.

Last edited: