hatii balapankoo kari ponnayge



wills blazer







අයියෝ අපරාදේ බන් කලින් මහින්දයා ඇමරිකාවේ ගියා වගේ වෙනම ෆ්ලයිට් එකක් අරන් තව 250ක් විතර පටවන් යන්න තිබුණේ. අපරාදේ අපේ සල්ලි ඉතුරු කරනවා කියලා මෙහෙමත් ඉතුරු කරනවද? මතක ඇතුව කියපන් ගිය පාර මහින්දයා ඇතුළු නඩේ නැවතිලා හිටපු හෝටලේම නැවතිලා ඉන්ඩ කියලා. ඒත් එක්කම කියපන් ඔය UN සැසිවාරේ සිංහලෙන් කතා කරන්නේ නැතුව සුද්දට තේරෙන ඉංග්රීසියෙන් කතා කරන්න කියලා නැත්තන් අපිට සවුත්තුව.![]()



දැන් ඒ මනුස්සයට කලිසමක් ඇඳගෙන කොර්ට් එකක් දාගෙන යන්න තහනම් ද ?
කලින් පොර සරමක් ඇඳගෙන UN එකට ගිහිල්ල සිංහලෙන් කතා කරපු එක මහා ලොකු වීරකමක් කියල හිතාගෙන ඉන්න උන්ට නම් මේක වැරදියි තමයි.

