යකුනේ වරෙවු

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
12002518_10153554694111327_1682124807463924672_o.jpg

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ස්වාසිලන්තයට යද්දී අපේ ලොක්කා මොකක් ඇදගනීද දන්නේ නැහැ !!! :baffled::baffled:
 
  • Like
Reactions: rm1980
Sep 4, 2015
3,212
269
0
ඊ්යා ඕයි නිකන් රස්තියාදුකාරයෙක් වගේ. නොදකින් රාජ්‍ය නායකයගෙ හැටි. :baffled:
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියෝ අපරාදේ බන් කලින් මහින්දයා ඇමරිකාවේ ගියා වගේ වෙනම ෆ්ලයිට් එකක් අරන් තව 250ක් විතර පටවන් යන්න තිබුණේ. අපරාදේ අපේ සල්ලි ඉතුරු කරනවා කියලා මෙහෙමත් ඉතුරු කරනවද? මතක ඇතුව කියපන් ගිය පාර මහින්දයා ඇතුළු නඩේ නැවතිලා හිටපු හෝටලේම නැවතිලා ඉන්ඩ කියලා. ඒත් එක්කම කියපන් ඔය UN සැසිවාරේ සිංහලෙන් කතා කරන්නේ නැතුව සුද්දට තේරෙන ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා නැත්තන් අපිට සවුත්තුව. :angry::angry::angry::angry:
     
    ridima...:P:P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    දැන් ඒ මනුස්සයට කලිසමක් ඇඳගෙන කොර්ට් එකක් දාගෙන යන්න තහනම් ද ?

    කලින් පොර සරමක් ඇඳගෙන UN එකට ගිහිල්ල සිංහලෙන් කතා කරපු එක මහා ලොකු වීරකමක් කියල හිතාගෙන ඉන්න උන්ට නම් මේක වැරදියි තමයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැන් ඒ මනුස්සයට කලිසමක් ඇඳගෙන කොර්ට් එකක් දාගෙන යන්න තහනම් ද ?

    කලින් පොර සරමක් ඇඳගෙන UN එකට ගිහිල්ල සිංහලෙන් කතා කරපු එක මහා ලොකු වීරකමක් කියල හිතාගෙන ඉන්න උන්ට නම් මේක වැරදියි තමයි.

    :yes::yes: