යකූ මේක පට්ටයි

යකූ මේක පට්ටයි

15424451_1559665310716485_2070638416_n.jpg


:D:D:D:lol::lol::lol: (තාම හිනාව නවත්තගන්න බෑ යකූ)
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොහොම හරි මහින්දගේ වහල්ලු ටික නැව් මංකොල්ල කන තත්වෙටම වැටුන. හමුදාවෙන් නෙලලා පොරි හැලෙන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ජනදිපතිකම පබයට ගියා
    අගමැතිකම හොරෙකුට ගියා
    පොලිස්පතිකම නීති නවන රුකඩයෙක්ට ගියා
    ආරක්ෂක ඇමතිකම පයිප්ප බාස්ට ගියා
    නාවික හමුදාපතිකම ....බානබස්ට ගියා
    සිංහලකම බල්ලට ගියා
    :lol::lol::lol::(:sorry: