ඔව් යකෝ, මතකද ගඩොලට වැන්දා?අමෝ අමෝ.. මෙන්න ආතල්. සිරස පට්ටම ඈ.......![]()
(යකෝ උන් ඔය කරන්නෙ මේ රටට තියන ආදරේකට නෙවේ. උන්ගෙ උන්ට ඕක කරගන්න බැරි උන හින්ද. අපේ හරක් රැල උන්ව උඩ තියාගෙන නටනව. උන්ට අමතකයි සිරසෙ උන් ගඩොල් අරන් රට වටේ ගිය හැටි. තව නටපල්ල හුරේ දදා.. උන් ටිකයි මුන් ටිකයි මාරුවෙන් මාරුවට සැප විදිනව. රටේ අනිත් එකාල දෙපැත්ත බෙදිල තමන්ගෙ පිලට හුරේ දදා අනිත් එකාලට හූ කියනව. )
View attachment 126121

මේවට හුරේ දාන උන්ට එව්ව මතක නෑ. අනික හම්බන්තොට වරාය විකුනද්දි උබට මතකද සිරසෙන් චීන අකුරු දාල දුන්න ආතල් එක.මේකට නම් නන්දයා ලොවෙත් ටිගර් වෙනවා
ඔව් යකෝ, මතකද ගඩොලට වැන්දා?
------ Post added on May 21, 2021 at 9:25 PM

(මුන්ට තමන්ගෙ පක්ශෙ එකාල කරන කුප්ප වැඩ ඔක්කොම හොදයි. දෙපැත්තෙම උන් එහෙම තමා. මේ ආසික්ලන්තෙ හදන්ඩ බැරිත් ඔය හින්දම තමා මට තේරෙන විදිහට.)මේවට හුරේ දාන උන්ට එව්ව මතක නෑ. අනික හම්බන්තොට වරාය විකුනද්දි උබට මතකද සිරසෙන් චීන අකුරු දාල දුන්න ආතල් එක.ඇයි අර තෙල් ටැන්කි ටික විකුනද්දි හින්දි අකුරු දාල දුන්න ආතල් එක.
අමෝ අමෝ... ... මතක ඇති නේ..
(මුන්ට තමන්ගෙ පක්ශෙ එකාල කරන කුප්ප වැඩ ඔක්කොම හොදයි. දෙපැත්තෙම උන් එහෙම තමා. මේ ආසික්ලන්තෙ හදන්ඩ බැරිත් ඔය හින්දම තමා මට තේරෙන විදිහට.)
එහෙම වෙන්නම ඕනේ නැහැ බන්,යහපාලනේ කාලේ හොඳ චීන්නු හිටියේඕක ඉන්දියන් ව්‍යාපෘතියක් වෙලා මහරාජත් කොටස්කාරයෙක් උනානං හම්මෝ ඉතිං සිරස![]()
ඒ උනාට මුන්ගෙ වෙස් පෙරලෙන එකනෙ වැඩේ. ප්‍රබාකරන්ටත් මහත්තය කියපු උන්නෙ. අනික යුද්දෙ කාලෙ කොටියටම ඇද්ද එකාලට රට ගැන මාර ආදරයක් ඇවිල්ල තියෙන්නෙ.ඒවාට නොකරා කියල, මේකට නොකර ඉන්න අවශ්‍යත් නෑ බන්.![]()
![]()
![]()