යකේ සිරසේ ආතල් එක 😁😁😁😁😁

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අමෝ අමෝ.. මෙන්න ආතල්. සිරස පට්ටම ඈ....... :ROFLMAO: :ROFLMAO: (යකෝ උන් ඔය කරන්නෙ මේ රටට තියන ආදරේකට නෙවේ. උන්ගෙ උන්ට ඕක කරගන්න බැරි උන හින්ද. අපේ හරක් රැල උන්ව උඩ තියාගෙන නටනව. උන්ට අමතකයි සිරසෙ උන් ගඩොල් අරන් රට වටේ ගිය හැටි. තව නටපල්ල හුරේ දදා.. උන් ටිකයි මුන් ටිකයි මාරුවෙන් මාරුවට සැප විදිනව. රටේ අනිත් එකාල දෙපැත්ත බෙදිල තමන්ගෙ පිලට හුරේ දදා අනිත් එකාලට හූ කියනව. )
    185793413_2961637580759104_4091028738884701549_n.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකට නම් නන්දයා ලොවෙත් ටිගර් වෙනවා

    අමෝ අමෝ.. මෙන්න ආතල්. සිරස පට්ටම ඈ....... :ROFLMAO: :ROFLMAO: (යකෝ උන් ඔය කරන්නෙ මේ රටට තියන ආදරේකට නෙවේ. උන්ගෙ උන්ට ඕක කරගන්න බැරි උන හින්ද. අපේ හරක් රැල උන්ව උඩ තියාගෙන නටනව. උන්ට අමතකයි සිරසෙ උන් ගඩොල් අරන් රට වටේ ගිය හැටි. තව නටපල්ල හුරේ දදා.. උන් ටිකයි මුන් ටිකයි මාරුවෙන් මාරුවට සැප විදිනව. රටේ අනිත් එකාල දෙපැත්ත බෙදිල තමන්ගෙ පිලට හුරේ දදා අනිත් එකාලට හූ කියනව. )
    View attachment 126121
    ඔව් යකෝ, මතකද ගඩොලට වැන්දා?
    ------ Post added on May 21, 2021 at 9:25 PM
     
    • Haha
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේකට නම් නන්දයා ලොවෙත් ටිගර් වෙනවා

    ඔව් යකෝ, මතකද ගඩොලට වැන්දා?
    ------ Post added on May 21, 2021 at 9:25 PM
    මේවට හුරේ දාන උන්ට එව්ව මතක නෑ. අනික හම්බන්තොට වරාය විකුනද්දි උබට මතකද සිරසෙන් චීන අකුරු දාල දුන්න ආතල් එක. :ROFLMAO: ඇයි අර තෙල් ටැන්කි ටික විකුනද්දි හින්දි අකුරු දාල දුන්න ආතල් එක. :ROFLMAO: අමෝ අමෝ... ... මතක ඇති නේ.. :growl::growl:(මුන්ට තමන්ගෙ පක්ශෙ එකාල කරන කුප්ප වැඩ ඔක්කොම හොදයි. දෙපැත්තෙම උන් එහෙම තමා. මේ ආසික්ලන්තෙ හදන්ඩ බැරිත් ඔය හින්දම තමා මට තේරෙන විදිහට.)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේවට හුරේ දාන උන්ට එව්ව මතක නෑ. අනික හම්බන්තොට වරාය විකුනද්දි උබට මතකද සිරසෙන් චීන අකුරු දාල දුන්න ආතල් එක. :ROFLMAO: ඇයි අර තෙල් ටැන්කි ටික විකුනද්දි හින්දි අකුරු දාල දුන්න ආතල් එක. :ROFLMAO: අමෝ අමෝ... ... මතක ඇති නේ.. :growl::growl:(මුන්ට තමන්ගෙ පක්ශෙ එකාල කරන කුප්ප වැඩ ඔක්කොම හොදයි. දෙපැත්තෙම උන් එහෙම තමා. මේ ආසික්ලන්තෙ හදන්ඩ බැරිත් ඔය හින්දම තමා මට තේරෙන විදිහට.)

    ඒවාට නොකරා කියල, මේකට නොකර ඉන්න අවශ්‍යත් නෑ බන්. :yes: :yes: :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඕක ඉන්දියන් ව්‍යාපෘතියක් වෙලා මහරාජත් කොටස්කාරයෙක් උනානං හම්මෝ ඉතිං සිරස :P
    එහෙම වෙන්නම ඕනේ නැහැ බන්,යහපාලනේ කාලේ හොඳ චීන්නු හිටියේ
    ඒ කාලේ සිරස රට වටේ ගියා ගඩොල් එකතු කර කර පෝර්ට් සිටි එක ප්‍රොමෝට් කරන්න
    රටම රොද බඳින රන් භූමිය කියලා කැම්පේන් කරපු එක උන්ට මතක නැහැ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒවාට නොකරා කියල, මේකට නොකර ඉන්න අවශ්‍යත් නෑ බන්. :yes: :yes: :yes:
    ඒ උනාට මුන්ගෙ වෙස් පෙරලෙන එකනෙ වැඩේ. ප්‍රබාකරන්ටත් මහත්තය කියපු උන්නෙ. අනික යුද්දෙ කාලෙ කොටියටම ඇද්ද එකාලට රට ගැන මාර ආදරයක් ඇවිල්ල තියෙන්නෙ. :love2:

    එන්න යාලුවනේ. අපි පරන නිවුස් එකකුත් බලලම ඉමු.