nh bn sirawata un damma ohoma 10 news balahan. man dakke eke.එඩිට් යකේ
ඔව් බන් .. මමත් දැක්ක මේකේ එකෙක් දාල තිබ්බ.nh bn sirawata un damma ohoma 10 news balahan. man dakke eke.

Issarahata Chinese Channel ehema Free to air deida? Chinese aya wadi unoth, Denna bari kamakuth na me yana widihata
你是驴අමෝ අමෝ.. මෙන්න ආතල්. සිරස පට්ටම ඈ.......![]()
(යකෝ උන් ඔය කරන්නෙ මේ රටට තියන ආදරේකට නෙවේ. උන්ගෙ උන්ට ඕක කරගන්න බැරි උන හින්ද. අපේ හරක් රැල උන්ව උඩ තියාගෙන නටනව. උන්ට අමතකයි සිරසෙ උන් ගඩොල් අරන් රට වටේ ගිය හැටි. තව නටපල්ල හුරේ දදා.. උන් ටිකයි මුන් ටිකයි මාරුවෙන් මාරුවට සැප විදිනව. රටේ අනිත් එකාල දෙපැත්ත බෙදිල තමන්ගෙ පිලට හුරේ දදා අනිත් එකාලට හූ කියනව. )
View attachment 126121
你是驴 hසිරස තාම තියෙනවද බන් බැළුව කාලයක් මතක් නෑ
සිරසේ කොහොමත් තියෙන්නේ උන්ගේම අජෙන්ඩා එකක්. හැබැයි එක කොයි වෙලාවෙත් අපේ රටේ යහපත ගැන විතරක් හිතලාම නෙවෙයි.සිරසේ පෙන්නන කසිකබල් ඉන්දියන් ටෙලි නාට්යම ඒකට හොද උදාහරණයක් මම නම් හිතන්නේ
ඔව් මචන් මෙව්වත් තරුණ පරම්පරාවට නොපෙනී කරන ලොකු විනාශයක්. නමුත් කවුරුත් මෙව්වා තෙරුන් ගන්නේ නෑ.අනිවා..උන් ලංකාවෙ සංස්කෘතිය උඩු යටිකුරු කරා ඉන්දියන් ලබ්බවල් මිනිස්සුන්ගෙ ඔළු වලට දාල.
ඒ උනාට මුන්ගෙ වෙස් පෙරලෙන එකනෙ වැඩේ. ප්රබාකරන්ටත් මහත්තය කියපු උන්නෙ. අනික යුද්දෙ කාලෙ කොටියටම ඇද්ද එකාලට රට ගැන මාර ආදරයක් ඇවිල්ල තියෙන්නෙ.
එන්න යාලුවනේ. අපි පරන නිවුස් එකකුත් බලලම ඉමු.
සිරස පේන්න බැරි මේකයි. බාල තත්වයේ කැලෑ පත්තර ලෙවල් එකේ පොලිටික්ස් විතරයි ඕක තියෙන්නෙ. Propaganda Channel

ඒ උනාට මුන්ගෙ වෙස් පෙරලෙන එකනෙ වැඩේ. ප්රබාකරන්ටත් මහත්තය කියපු උන්නෙ. අනික යුද්දෙ කාලෙ කොටියටම ඇද්ද එකාලට රට ගැන මාර ආදරයක් ඇවිල්ල තියෙන්නෙ.
එන්න යාලුවනේ. අපි පරන නිවුස් එකකුත් බලලම ඉමු.