යකේ සිරසේ ආතල් එක 😁😁😁😁😁

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    186532475_4109646242425850_6494765118339992673_n.jpg
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අමෝ අමෝ.. මෙන්න ආතල්. සිරස පට්ටම ඈ....... :ROFLMAO: :ROFLMAO: (යකෝ උන් ඔය කරන්නෙ මේ රටට තියන ආදරේකට නෙවේ. උන්ගෙ උන්ට ඕක කරගන්න බැරි උන හින්ද. අපේ හරක් රැල උන්ව උඩ තියාගෙන නටනව. උන්ට අමතකයි සිරසෙ උන් ගඩොල් අරන් රට වටේ ගිය හැටි. තව නටපල්ල හුරේ දදා.. උන් ටිකයි මුන් ටිකයි මාරුවෙන් මාරුවට සැප විදිනව. රටේ අනිත් එකාල දෙපැත්ත බෙදිල තමන්ගෙ පිලට හුරේ දදා අනිත් එකාලට හූ කියනව. )
    View attachment 126121
    你是驴

    සිරස තාම තියෙනවද බන් බැළුව කාලයක් මතක් නෑ
    你是驴 h
    ------ Post added on May 22, 2021 at 3:09 AM
     
    • Haha
    • Like
    Reactions: jay-shan and Smartm

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සිරසේ කොහොමත් තියෙන්නේ උන්ගේම අජෙන්ඩා එකක්. හැබැයි එක කොයි වෙලාවෙත් අපේ රටේ යහපත ගැන විතරක් හිතලාම නෙවෙයි.සිරසේ පෙන්නන කසිකබල් ඉන්දියන් ටෙලි නාට්‍යම ඒකට හොද උදාහරණයක් මම නම් හිතන්නේ.

    ප. ලි.
    අනිත් චැනල් වලිනුත් කරන්නේ මිනිස්සුනේ මොළ හෝදන එක තමයි. බාල වැඩසටසන් වලට ඔක්කොම චැනල් එකයි
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    සිරසේ කොහොමත් තියෙන්නේ උන්ගේම අජෙන්ඩා එකක්. හැබැයි එක කොයි වෙලාවෙත් අපේ රටේ යහපත ගැන විතරක් හිතලාම නෙවෙයි.සිරසේ පෙන්නන කසිකබල් ඉන්දියන් ටෙලි නාට්‍යම ඒකට හොද උදාහරණයක් මම නම් හිතන්නේ

    අනිවා..උන් ලංකාවෙ සංස්කෘතිය උඩු යටිකුරු කරා ඉන්දියන් ලබ්බවල් මිනිස්සුන්ගෙ ඔළු වලට දාල.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනිවා..උන් ලංකාවෙ සංස්කෘතිය උඩු යටිකුරු කරා ඉන්දියන් ලබ්බවල් මිනිස්සුන්ගෙ ඔළු වලට දාල.
    ඔව් මචන් මෙව්වත් තරුණ පරම්පරාවට නොපෙනී කරන ලොකු විනාශයක්. නමුත් කවුරුත් මෙව්වා තෙරුන් ගන්නේ නෑ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඒ උනාට මුන්ගෙ වෙස් පෙරලෙන එකනෙ වැඩේ. ප්‍රබාකරන්ටත් මහත්තය කියපු උන්නෙ. අනික යුද්දෙ කාලෙ කොටියටම ඇද්ද එකාලට රට ගැන මාර ආදරයක් ඇවිල්ල තියෙන්නෙ. :love2:

    එන්න යාලුවනේ. අපි පරන නිවුස් එකකුත් බලලම ඉමු.


    Prabakaranta "Mr" kiyanna vuney a kaaley thibuna aanduve niyogayak nisa. Hama media institution ekatama karanna vuna eda govt ekey plan ekak nisa.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    සිරස පේන්න බැරි මේකයි. බාල තත්වයේ කැලෑ පත්තර ලෙවල් එකේ පොලිටික්ස් විතරයි ඕක තියෙන්නෙ. Propaganda Channel

    Hiru hodai neh? :rolleyes:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඒ උනාට මුන්ගෙ වෙස් පෙරලෙන එකනෙ වැඩේ. ප්‍රබාකරන්ටත් මහත්තය කියපු උන්නෙ. අනික යුද්දෙ කාලෙ කොටියටම ඇද්ද එකාලට රට ගැන මාර ආදරයක් ඇවිල්ල තියෙන්නෙ. :love2:

    එන්න යාලුවනේ. අපි පරන නිවුස් එකකුත් බලලම ඉමු.

    ekane ban okkama ekai... koti tika redda asse dagena ape army kollontama kiyala gurd dan yana eka aul na ithin. mahaththa kiuwa eka patta aul.