යකෝ අනිත් පැත්තට කරකවල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • පෙට්‍රල් ඇරල දුම්පරීක්ෂණේට ගිහින් තියෙන්නෙ :angry:

    දකුණට කැරකෙව්වම පෙට්‍රල් ඇරෙනව, වැහෙනව කියල හිතුවෙ :ROFLMAO: ටැප් එකක් අරින වහන සීන් එක නෙමේ එතකොට
    ඒත් බැලුව පෙට්‍රල් ගඳක් එන්නෙ මොකද කියල :lol:

    Capture.JPG
     
    Last edited:
    • Like
    Reactions: Devil_D

    AnuradhaRa

    Well-known member
  • වෙනද තිබුණටත් වඩා පෙට්‍රල් ඇරල දුම්පරීක්ෂණේ කරන්ඩ ගිය එකම පුද්ගලයා අනුරාධ බව මේ අනුව ඉතිහාස ගතවණු ඇති
    මොළේ කචල් කියල දැන් තේරෙනව නේද උඹලට. ADHD
    වයස 37ක් වුණාට, බාලංසෙ වැඩ කොරන්නෙ තාම
    එකම එකයි වයසට හරියන්ඩ මෝරල තියෙන්නෙ, පුලුවන්නං කියපල්ල බලන්ඩ ඒ මොකක්ද කියල
    වහාම අටපට්ටමට එහෙම දැනුම් දෙනව නෙමේ...
     
    • Like
    Reactions: Devil_D

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    වෙනද තිබුණටත් වඩා පෙට්‍රල් ඇරල දුම්පරීක්ෂණේ කරන්ඩ ගිය එකම පුද්ගලයා අනුරාධ බව මේ අනුව ඉතිහාස ගතවණු ඇති
    මොළේ කචල් කියල දැන් තේරෙනව නේද උඹලට. ADHD
    වයස 37ක් වුණාට, බාලංසෙ වැඩ කොරන්නෙ තාම
    එකම එකයි වයසට හරියන්ඩ මෝරල තියෙන්නෙ, පුලුවන්නං කියපල්ල බලන්ඩ ඒ මොකක්ද කියල
    වහාම අටපට්ටමට එහෙම දැනුම් දෙනව නෙමේ...
    හරියට දන්නේ නැති ඒවා කරන්න ගියාම ඕම තමයි බන්... ඕකනම් මානසික අවුලක් නෙවෙයි... මාත් ඕන කජු ගහක් යට කියල ඕම දේවල් කරනවා... හරි ගිය ඒවට වඩා කෙලවෙච්ච ඒවා තමා තියෙන්නේ ....
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    වෙනද තිබුණටත් වඩා පෙට්‍රල් ඇරල දුම්පරීක්ෂණේ කරන්ඩ ගිය එකම පුද්ගලයා අනුරාධ බව මේ අනුව ඉතිහාස ගතවණු ඇති
    මොළේ කචල් කියල දැන් තේරෙනව නේද උඹලට. ADHD
    වයස 37ක් වුණාට, බාලංසෙ වැඩ කොරන්නෙ තාම
    එකම එකයි වයසට හරියන්ඩ මෝරල තියෙන්නෙ, පුලුවන්නං කියපල්ල බලන්ඩ ඒ මොකක්ද කියල
    වහාම අටපට්ටමට එහෙම දැනුම් දෙනව නෙමේ...

    Ow aniwaryenma oka waradiyata karakawala thiyenne ADHD hinda thama.. :yes: thithatama diagnose karan thiyenawa uba :yes:
    Api nan jeewitheta ohoma dewal karala na welath na.. apita ADHD nathi hinda :D
     
    • Dislike
    Reactions: AnuradhaRa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වෙනද තිබුණටත් වඩා පෙට්‍රල් ඇරල දුම්පරීක්ෂණේ කරන්ඩ ගිය එකම පුද්ගලයා අනුරාධ බව මේ අනුව ඉතිහාස ගතවණු ඇති
    මොළේ කචල් කියල දැන් තේරෙනව නේද උඹලට. ADHD
    වයස 37ක් වුණාට, බාලංසෙ වැඩ කොරන්නෙ තාම
    එකම එකයි වයසට හරියන්ඩ මෝරල තියෙන්නෙ, පුලුවන්නං කියපල්ල බලන්ඩ ඒ මොකක්ද කියල
    වහාම අටපට්ටමට එහෙම දැනුම් දෙනව නෙමේ...

    උඹට ඔහොම වෙලා තියෙන්නෙ ADHD නිසා නෙමෙයි බන්. එකක් උඹ පට්ට කම්මැලි. අනිත් එක පණ්ඩිතයි. Schizophrenia තියෙන එවුනුත් ගොඩ ගිහිල්ල තියෙනව. උඹට තියෙන disorder එකට පණ්ඩිත නොවී හරි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත නම් මේ වෙනකොට උඹ සාමාන්‍ය තත්වයට ඇවිල්ල.
     
    AnuradhaRa

    Well-known member
  • උඹට ඔහොම වෙලා තියෙන්නෙ ADHD නිසා නෙමෙයි බන්. එකක් උඹ පට්ට කම්මැලි. අනිත් එක පණ්ඩිතයි. Schizophrenia තියෙන එවුනුත් ගොඩ ගිහිල්ල තියෙනව. උඹට තියෙන disorder එකට පණ්ඩිත නොවී හරි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත නම් මේ වෙනකොට උඹ සාමාන්‍ය තත්වයට ඇවිල්ල.
    Ow aniwaryenma oka waradiyata karakawala thiyenne ADHD hinda thama.. :yes: thithatama diagnose karan thiyenawa uba :yes:
    Api nan jeewitheta ohoma dewal karala na welath na.. apita ADHD nathi hinda :D
    තොපි හැළයො දෙන්නට මාව තේරුම් ගන්ඩ බැරි වුණාට
    මාව හරියට තේරුම් ගත්ත කීපදෙනෙක් එළකිරියෙ ඉන්නව
    තොපේ දරුවන්ට මට වුණා වගේ වෙන්ඩ මම පාර්තනා කරනව
     
    • Dislike
    Reactions: maxtalker