ඇඩිමින් උබේ මේ එළකිරි එකට දැන් මන් ඇබ්බැහි වෙලා 

මට එළකිරි එන්න තියනවනම් මොබයිල් ඇප් එකක් දියන් !! ios වලට !!
එහෙම එකක් නැත්තම් හදපන්කෝ ! හදන්න දන්නේ නැත්තම් හදවපන්කෝ !
ඩෙස්ක්ටොප් වීව් සෙට් නෑ බන් මොබයිල් එකට !