යකෝ කංජිපානි එතකොට ජෙප්පෙක් ද? 😄

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    කංජිපානිලා හිතන් ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා.. මුන්ට ඕනේ ආයි රනිල් රාජපක්ෂලා බලයට ගේන්න.. එකයි මෙහෙම ප්‍රකාශ කරන්නේ.. නාමල්ගේ මැරයෝ මුන් මරන්නේ ඉස්සරහාට එන පරීක්ෂණ වලින් නාමල්ව බේරගන්න.. නාමල්ගේ මැරයෝ මරලා දැම්මාම සාක්කිත් ඉවරයි... නාමල්ගේ මැරයෝ මරලා දැම්මොත් ඒකේ ආවාසිය එන්නේ මාලිමාවටමයි.. මොකද නාමල්ව අල්ලන්න සාක්කිත් මැරයොත් එක්ක විනාස වෙනවා..🤷‍♂️🤷‍♂️🤷‍♂️තොපිලාට උකුණු පුකක්වත් මොළයක් තියනවානම් ගමේ පාතාලයෙන් බේරාගන්න මාලිමාවට කතිරේ ගහන්න මැයි 6 වෙනිදා පාරට බහින්නම ඔනේ..
     
    • Haha
    Reactions: nppcheguevara

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    Ubala හිතන් ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා ova gihin kiyapan

    ubalage moda police karayatayi akudi tayi appa vesitayi
     
    Last edited:
    • Like
    Reactions: vali aththa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    කංජිපානිට ජය වේවා කියල මාලිමාවේ උන් කියනකොට මාත් බැලුවා මොකෝ කියලා..😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ඇත්ත කතාව ඉතින් නෝමල්, රොකට් චුචී, නේවි කෝසිත තුන් දෙනාටම හිකිල ඉවරයි. තව ටික කාලෙකින් තුන් දෙනාටම බඩු. ජෙපියො ටික කොච්චර බුල් කෙලියත් මේක ලස්සනට යටින් වැඩේ වෙනව කියල පේනව. අවුල තියෙන්නෙ මයින්ඩය නාකියි, සෙට්ට පෝච්ච වෙන්නත් ලගයි වගේ, ඌ හිරේ යනකොට හද පායයි. ඒත් අනිත් 3 දෙනාට බඩු සෙට් වෙනව ලගදිම. උඩින් විරුද්දයි වගේ පෙන්නන කලින් මේ ලගදි ජනපති වෙලා හිටපු පට්ටම ප්‍රභලයෙක් දැනටමත් ජෙපියන්ට සපෝට්. අනිත් එවුන්ට හිතාගන්න බැරිවෙන්න ලපය දෙන්න යන්නෙ වැඩක්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට..ඉතින් කන්ජිපානි බේරෙයි ද?
     
    Hanee ban