ඔය මම හයිලයිට් කරල තියෙන ඒව නම් උබට හිතෙන හිතලුmage yaluwo wana software engineers karana un 3 denek lagadi migrate una caneda,australi and singapore..un 3 denama mehe gewal hadala,hoda vehicals thiyan,weekend wala hotel trip yana luxury widiyata hitapu un..un giya rallata..dan un podi apartment wala, public transport use karan hena normal life ekak geniyanne... salary eken loku portion ekak tax gewal ithiri wena tiken normal life ekak gewanna puluwna kiyanne.. quality of life adu wela kiyala unta hithenawalu welawakata..mehe thel polim,power cut natti kale mehe sahenna hodata un jeewath unalu..ane manda



work visa ගියාම ( software වගේ) ඔය උබ හිතන තරම් අහේනියක් නැ. උබ නිකමට හරි (සිංගා ඇරෙන්න) ඔය කියන රටවල් වලට ගිහින් තියෙයිද? ඔය රටවල් වල public transport , apartment කියන්නේ ලංකාවේ වගේ නෙමේ.
මමත් ඉන්නේ යුරෝප් කන්ට්‍රි එකක. සැහෙන ගානක් ටැක්ස් එකක් ගෙවනවා. යූස් කරන්නේ public transport තමා.. වාහනයක් ගන්න එක ලේසි (ටිකක් විතර පරන එකක් වුනත් , ලෝන් නොදා ගන්න පුලුවන් සැලරි එකත් එක්ක). ඒ වුනාට quality of life තියෙනවා බං.
2019 පස්සේ තිබ්බ
