යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

උබලත් හදන්නේ රට යන්නද ?

  • මම 2030 වෙද්දී රටින් පිට ස්ථිර පදිංචියට යන්න කැමතියි

    Votes: 100 48.1%
  • අනිවා රට යනවා ගිහින් සල්ලි හොයන් ආපසු එන්න ඉන්නේ

    Votes: 30 14.4%
  • රට යන්න ආසයි නමුත් මෙහෙ ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැහැ

    Votes: 47 22.6%
  • මළොත් ඇරෙන්න මේක දාලා යන්නේ නැහැ මම නම්

    Votes: 31 14.9%

  • Total voters
    208

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    mage yaluwo wana software engineers karana un 3 denek lagadi migrate una caneda,australi and singapore..un 3 denama mehe gewal hadala,hoda vehicals thiyan,weekend wala hotel trip yana luxury widiyata hitapu un..un giya rallata..dan un podi apartment wala, public transport use karan hena normal life ekak geniyanne... salary eken loku portion ekak tax gewal ithiri wena tiken normal life ekak gewanna puluwna kiyanne.. quality of life adu wela kiyala unta hithenawalu welawakata..mehe thel polim,power cut natti kale mehe sahenna hodata un jeewath unalu..ane manda
    ඔය මම හයිලයිට් කරල තියෙන ඒව නම් උබට හිතෙන හිතලු :lol::lol::lol:
    work visa ගියාම ( software වගේ) ඔය උබ හිතන තරම් අහේනියක් නැ. උබ නිකමට හරි (සිංගා ඇරෙන්න) ඔය කියන රටවල් වලට ගිහින් තියෙයිද? ඔය රටවල් වල public transport , apartment කියන්නේ ලංකාවේ වගේ නෙමේ.

    මමත් ඉන්නේ යුරෝප් කන්ට්‍රි එකක. සැහෙන ගානක් ටැක්ස් එකක් ගෙවනවා. යූස් කරන්නේ public transport තමා.. වාහනයක් ගන්න එක ලේසි (ටිකක් විතර පරන එකක් වුනත් , ලෝන් නොදා ගන්න පුලුවන් සැලරි එකත් එක්ක). ඒ වුනාට quality of life තියෙනවා බං.

    2019 පස්සේ තිබ්බ quality of life එකත් තියෙයිද ලංකාවේ? කාර් එකක් තිබ්බට , ලොකු ගෙයක් තිබ්බට ලංකාවේ කෝ බං quality of life දැං? අඩුම තරමේ ප්‍රශ්නේ විසදනවා කියලා පේනවද? උද්ධමනය එන්න එන්න වැඩිවෙනවා. ඩොලර් ගේන්න එකම ක්‍රමේ ඔලුවේ තියෙන්නේ tourist ලා ගේන එක.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    හිත හදාගන්න දියං බං උට. 😂
     
    • Haha
    Reactions: Emarald and elektro

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඔය මම හයිලයිට් කරල තියෙන ඒව නම් උබට හිතෙන හිතලු :lol::lol::lol:
    work visa ගියාම ( software වගේ) ඔය උබ හිතන තරම් අහේනියක් නැ. උබ නිකමට හරි (සිංගා ඇරෙන්න) ඔය කියන රටවල් වලට ගිහින් තියෙයිද? ඔය රටවල් වල public transport , apartment කියන්නේ ලංකාවේ වගේ නෙමේ.

    මමත් ඉන්නේ යුරෝප් කන්ට්‍රි එකක. සැහෙන ගානක් ටැක්ස් එකක් ගෙවනවා. යූස් කරන්නේ public transport තමා.. වාහනයක් ගන්න එක ලේසි (ටිකක් විතර පරන එකක් වුනත් , ලෝන් නොදා ගන්න පුලුවන් සැලරි එකත් එක්ක). ඒ වුනාට quality of life තියෙනවා බං.

    2019 පස්සේ තිබ්බ quality of life එකත් තියෙයිද ලංකාවේ? කාර් එකක් තිබ්බට , ලොකු ගෙයක් තිබ්බට ලංකාවේ කෝ බං quality of life දැං? අඩුම තරමේ ප්‍රශ්නේ විසදනවා කියලා පේනවද? උද්ධමනය එන්න එන්න වැඩිවෙනවා. ඩොලර් ගේන්න එකම ක්‍රමේ ඔලුවේ තියෙන්නේ tourist ලා ගේන එක.
    Singa kohomada ban awulda ? Godak un yanawa IT un
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330

    awul kiyana eken adahas karanne mokadda? Stress ekath wenas wenawane bn manussayagen manussayata.kalayak inna kota kotu wela wage hegimak enna puluwan.anith de thama PR option ekak nethi eka.moko api wena rataka weda karaddi e rate economy ekatane api support karanne ema karala e rate ape retirement eka ganna berinan wedak ne.IT krnwa nan 40 weddi wath retirement options tiyenna epe.at least lankawata ewilla weda karayo dethun denekta padi dila jiwath wennawath assets hadaganna ona.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale

    මම 2030 වෙද්දී රටින් පිට ස්ථිර පදිංචියට යන්න කැමතියි <​

    මම 2023 වෙද්දී රටින් පිට ස්ථිර පදිංචියට යනවා​

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,421
    475
    83
    ඔය මම හයිලයිට් කරල තියෙන ඒව නම් උබට හිතෙන හිතලු :lol::lol::lol:
    work visa ගියාම ( software වගේ) ඔය උබ හිතන තරම් අහේනියක් නැ. උබ නිකමට හරි (සිංගා ඇරෙන්න) ඔය කියන රටවල් වලට ගිහින් තියෙයිද? ඔය රටවල් වල public transport , apartment කියන්නේ ලංකාවේ වගේ නෙමේ.

    මමත් ඉන්නේ යුරෝප් කන්ට්‍රි එකක. සැහෙන ගානක් ටැක්ස් එකක් ගෙවනවා. යූස් කරන්නේ public transport තමා.. වාහනයක් ගන්න එක ලේසි (ටිකක් විතර පරන එකක් වුනත් , ලෝන් නොදා ගන්න පුලුවන් සැලරි එකත් එක්ක). ඒ වුනාට quality of life තියෙනවා බං.

    2019 පස්සේ තිබ්බ quality of life එකත් තියෙයිද ලංකාවේ? කාර් එකක් තිබ්බට , ලොකු ගෙයක් තිබ්බට ලංකාවේ කෝ බං quality of life දැං? අඩුම තරමේ ප්‍රශ්නේ විසදනවා කියලා පේනවද? උද්ධමනය එන්න එන්න වැඩිවෙනවා. ඩොලර් ගේන්න එකම ක්‍රමේ ඔලුවේ තියෙන්නේ tourist ලා ගේන එක.
    mehemay machan, hoda salary ganna un inneth 1 amster bed room and podi room ekak thiyena apartment or podi gewal.. un call ehema dunnama penawane..loku space nathi gewal.. publci transport use karanne un .. ekay mata ehema hithenne..and unma kiyana wa suddo ekka un set wenen na kiyala..unta weekend ekaka fun ekak hari danna inne lanakwen gihin inna school or university friend kenek witharay..hama weekend ekama ekama set eka ekka thama gatha wenne..boridng nadda ban e life eka? apartment ekaka mama dubai giya welawe 1 week hitiya..mata num athi una e life eka ..patta boring..country eka develop una kiyala...politicians la pissu kelllinne nathi unata ,comfort madi wage e life eka.. samaahra wita uba ube lankawe hitiya kale gatha karapu life ekath ekka comapre karama oka hoda athi..but meeta wada luxury life gatha karana salli thiyena un innawa ban lanawe ona tharam
     
    • Haha
    • Love
    Reactions: EVC and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    mehemay machan, hoda salary ganna un inneth 1 amster bed room and podi room ekak thiyena apartment or podi gewal.. un call ehema dunnama penawane..loku space nathi gewal.. publci transport use karanne un .. ekay mata ehema hithenne..and unma kiyana wa suddo ekka un set wenen na kiyala..unta weekend ekaka fun ekak hari danna inne lanakwen gihin inna school or university friend kenek witharay..hama weekend ekama ekama set eka ekka thama gatha wenne..boridng nadda ban e life eka? apartment ekaka mama dubai giya welawe 1 week hitiya..mata num athi una e life eka ..patta boring..country eka develop una kiyala...politicians la pissu kelllinne nathi unata ,comfort madi wage e life eka
    :lol: :lol: :lol: :lol:

    • mehemay machan, hoda salary ganna un inneth 1 amster bed room and podi room ekak thiyena apartment or podi gewal.. un call ehema dunnama penawane..loku space nathi gewal.

    යකෝ.. ගියපු ගමන් එක පාර තඩි ලොකු ගෙවල් ගන්න බැ...උබ ඔය ඉන්න ගෙදර (උබ හැදුව එකක් නම්) හදන්න කොච්චර කල් ගියාද? උබට පුලුවන් කම තිබ්බද ගෙයක් හදනකන් අඩුම තරමේ ලංකාවේ හොද අපාට්මන්ට් එකක 1 බෙඩ් රූම් එකක්වත් ගන්න? බැනේ. ඒ වගේ තමා. අනික තඩි ලොකු ගෙවල් හදන කන්සෙප්ට් නැ බං අනික් රටවල :lol::lol:

    • publci transport use karanne un

    දියුනු රටක් කියන්නේ හැම හුත්තිගේ පුතාම කාර් පාරේ දාගෙන දගලන එක නෙමේ. :lol::lol::lol::lol: . පොඩ්ඩක් ඇවිත් බලපං යුරෝප් වගේ රටකට පුලුවන්නම්.

    ඔන්න ඔය ලිංමැඩි මානසිකත්වේ තමා අපේ උන්ට තියෙන්නේ.

    - කාර් එකක් ගන්න එක.
    - තඩි ලොකු ගෙයක් හදන එක.
    - ලොකු වෙඩිමක් ගන්න එක.
    ඊට පස්සේ ඉදන් ලමයින්ට ඉතිරි කරනවා.

    • unma kiyana wa suddo ekka un set wenen na kiyala.
    ඒක එක එක්කෙනාගේ preference එක මචං.

    ඕව ඉතින් හිත හදාගන්න හිතෙන දේවල් බං. චාන්ස් එකක් ආවොත් හොද එකකට බලන්න හරි පලයං. ඉන්න ඕන නැ.. ලෝකේ තියෙන්නේ ලංකාවේ නෙමේ කියලා තේරේයි.
     
    oya quality of life measure karanne komada kiyalath poddak kiyala inna puluwanda? lankawata sapekshawa hoda salary unata IT kiyala salary wala loku wenasak ne netherland walanan.Man den inne 3 room 1100 square feet apartment ekaka.kalin idiye studio apartment ekaka.lankawe gedara machan 5 room 160 perch land ekaka geyak.matanan hebei me life eka hodai.kisima regret ekak ne.samahara oyage yaluwo quality of life kiyala expect wena de lankawe society eke witarak tiyena deyak wenna puluwan.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    mehemay machan, hoda salary ganna un inneth 1 amster bed room and podi room ekak thiyena apartment or podi gewal.. un call ehema dunnama penawane..loku space nathi gewal.. publci transport use karanne un .. ekay mata ehema hithenne..and unma kiyana wa suddo ekka un set wenen na kiyala..unta weekend ekaka fun ekak hari danna inne lanakwen gihin inna school or university friend kenek witharay..hama weekend ekama ekama set eka ekka thama gatha wenne..boridng nadda ban e life eka? apartment ekaka mama dubai giya welawe 1 week hitiya..mata num athi una e life eka ..patta boring..country eka develop una kiyala...politicians la pissu kelllinne nathi unata ,comfort madi wage e life eka.. samaahra wita uba ube lankawe hitiya kale gatha karapu life ekath ekka comapre karama oka hoda athi..but meeta wada luxury life gatha karana salli thiyena un innawa ban lanawe ona tharam
    Life with ome කියල youtube chanel එකක් තියනව. ඒක බලපන්. එයාගෙ හබිය SE කෙනෙක්. උන්ගෙ ගෙදර බලපන්කො 😂😅

    USA ඉන්නෙ..
     
    • Haha
    Reactions: sandaru d

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,421
    475
    83
    :lol: :lol: :lol: :lol:

    • mehemay machan, hoda salary ganna un inneth 1 amster bed room and podi room ekak thiyena apartment or podi gewal.. un call ehema dunnama penawane..loku space nathi gewal.

    යකෝ.. ගියපු ගමන් එක පාර තඩි ලොකු ගෙවල් ගන්න බැ...උබ ඔය ඉන්න ගෙදර (උබ හැදුව එකක් නම්) හදන්න කොච්චර කල් ගියාද? උබට පුලුවන් කම තිබ්බද ගෙයක් හදනකන් අඩුම තරමේ ලංකාවේ හොද අපාට්මන්ට් එකක 1 බෙඩ් රූම් එකක්වත් ගන්න? බැනේ. ඒ වගේ තමා. අනික තඩි ලොකු ගෙවල් හදන කන්සෙප්ට් නැ බං අනික් රටවල :lol::lol:

    • publci transport use karanne un

    දියුනු රටක් කියන්නේ හැම හුත්තිගේ පුතාම කාර් පාරේ දාගෙන දගලන එක නෙමේ. :lol::lol::lol::lol: . පොඩ්ඩක් ඇවිත් බලපං යුරෝප් වගේ රටකට පුලුවන්නම්.

    ඔන්න ඔය ලිංමැඩි මානසිකත්වේ තමා අපේ උන්ට තියෙන්නේ.

    - කාර් එකක් ගන්න එක.
    - තඩි ලොකු ගෙයක් හදන එක.
    - ලොකු වෙඩිමක් ගන්න එක.
    ඊට පස්සේ ඉදන් ලමයින්ට ඉතිරි කරනවා.

    • unma kiyana wa suddo ekka un set wenen na kiyala.
    ඒක එක එක්කෙනාගේ preference එක මචං.

    ඕව ඉතින් හිත හදාගන්න හිතෙන දේවල් බං. චාන්ස් එකක් ආවොත් හොද එකකට බලන්න හරි පලයං. ඉන්න ඕන නැ.. ලෝකේ තියෙන්නේ ලංකාවේ නෙමේ කියලා තේරේයි.
    dubai,sweden , singapore gihin thiyenawa machan,ssweden kiyanne jeewath wenna hodama country walin ekak ne..but ehe life eka sahenna simple and mara boring..country eka lassanay habay. singa/dubai num building ma thiyena countries ne. ube view eken quality of life kiyana eka poddak explain karapan koo.. mata idea ekak ganna puluwan uba value karana dewal monawada kiyala
    mama num
    1. comfortable living enviornment ekak wenna ona(apartment dirawanne na)
    2.apita close parents la,hodama yaluwo wage aya ekka nithara set wenna puluwna wenna ona..
    3. lamayek leda unoth ikmanata consultant kenekuta aduma welawakin channel karanna puluwna wenna ona(waiting list wala inna ba sathi ganan GP la passe gihin)

    oya 3 thamay first ma 3 criterias
     
    Last edited:
    • Like
    Reactions: elektro

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    රට යන්න බෑ දැනුත් මාස 3ක් අම්මලා බලන්නේ නැතුව ඉන්න බෑ ගෑණි කෑගහනවා අම්මලා බලන්න යන්න ඔනේ කියලා රට ගිහිනුත් කෑ ගහනන ගත්තොත් මට හම්බුකරන ටික එයාලයින් එකටම දීලා නිකන් ඉන්න වෙයි!
    godak unta rata yana eka gena tiyena issue ekak oka. family commitments nisa rata daala yanna baa. amma taatta wageda thamunge anagathea kiyala ehuwata godak unta podi kaale indanma hadila tiyena family bond ekat ekka family eka netuwa wena rataka iddi guilty hithenawa. anika tamayi, rata indan salli ewala lankawe dewal shape karanawa kiyala kiwwata ekat lesi wedak neweyi.
     
    • Like
    Reactions: CodeMan

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,421
    475
    83
    ඔය මම හයිලයිට් කරල තියෙන ඒව නම් උබට හිතෙන හිතලු :lol::lol::lol:
    work visa ගියාම ( software වගේ) ඔය උබ හිතන තරම් අහේනියක් නැ. උබ නිකමට හරි (සිංගා ඇරෙන්න) ඔය කියන රටවල් වලට ගිහින් තියෙයිද? ඔය රටවල් වල public transport , apartment කියන්නේ ලංකාවේ වගේ නෙමේ.

    මමත් ඉන්නේ යුරෝප් කන්ට්‍රි එකක. සැහෙන ගානක් ටැක්ස් එකක් ගෙවනවා. යූස් කරන්නේ public transport තමා.. වාහනයක් ගන්න එක ලේසි (ටිකක් විතර පරන එකක් වුනත් , ලෝන් නොදා ගන්න පුලුවන් සැලරි එකත් එක්ක). ඒ වුනාට quality of life තියෙනවා බං.

    2019 පස්සේ තිබ්බ quality of life එකත් තියෙයිද ලංකාවේ? කාර් එකක් තිබ්බට , ලොකු ගෙයක් තිබ්බට ලංකාවේ කෝ බං quality of life දැං? අඩුම තරමේ ප්‍රශ්නේ විසදනවා කියලා පේනවද? උද්ධමනය එන්න එන්න වැඩිවෙනවා. ඩොලර් ගේන්න එකම ක්‍රමේ ඔලුවේ තියෙන්නේ tourist ලා ගේන එක.
    dan europe wala un lankawe wage aragala karanawane ban..oya kiyana quality of life thiyenaw anum un mokatada oya pelapali yanne? kasillatada? mage yaluwekge company ekaka 50% staff eka dawasen lay off karala london wala.. cost cutting ekak company eke...un athathay..lanakwe wage job security ekak na eway
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    dan europe wala un lankawe wage aragala karanawane ban..oya kiyana quality of life thiyenaw anum un mokatada oya pelapali yanne? kasillatada? mage yaluwekge company ekaka 50% staff eka dawasen lay off karala london wala.. cost cutting ekak company eke...un athathay..lanakwe wage job security ekak na eway
    උබ හරි මචං. යුරෝප් තරම් සුපිරි නැ .හරිනේ?

    බලපං තරුණ උන් වෙලත් උබලට ලංකාවේ ග්‍රවුන්ඩ් ලෙවල් එක ඇතුලේ තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නැනේ. :confused:
    ඔය වගේ උන් තමයි රටේ බහුතරයක් ඉන්නේ. ඕක නිසාම අර වයසක පොන්නයෝ ටික මාරුවෙන් මාරුවට ඇවිත් අපේ මිනිස්සුන්ට ඇරලා යනවා. උබලත් ආ කමක් නැ..ආා ගගා ඉන්නවා.තේරුමක් නැ. අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම් මම මේ කමෙන්ට් එක ..එතකොට තේරේයි.
    ජය වේවා
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    උබ හරි මචං. යුරෝප් තරම් සුපිරි නැ .හරිනේ?

    බලපං තරුණ උන් වෙලත් උබලට ලංකාවේ ග්‍රවුන්ඩ් ලෙවල් එක ඇතුලේ තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නැනේ. :confused:
    ඔය වගේ උන් තමයි රටේ බහුතරයක් ඉන්නේ. ඕක නිසාම අර වයසක පොන්නයෝ ටික මාරුවෙන් මාරුවට ඇවිත් අපේ මිනිස්සුන්ට ඇරලා යනවා. උබලත් ආ කමක් නැ..ආා ගගා ඉන්නවා.තේරුමක් නැ. අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම් මම මේ කමෙන්ට් එක ..එතකොට තේරේයි.
    ජය වේවා
    Okunta owa kiyala wadak na bn. Un hithan inne Lankawa patta supiri ratak kiyala

    ------ Post added on Nov 9, 2022 at 4:28 PM
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    dan europe wala un lankawe wage aragala karanawane ban..oya kiyana quality of life thiyenaw anum un mokatada oya pelapali yanne? kasillatada? mage yaluwekge company ekaka 50% staff eka dawasen lay off karala london wala.. cost cutting ekak company eke...un athathay..lanakwe wage job security ekak na eway
    පෙළපාලි යන එක මුලික මිනිස් අයිතිවාසිකමක්

    ඒ රටවල් නොයෙක් කාරනා මත පෙළපාලි යනවා සමහර කාරනා අපේ රටවල් කරන්න හිතලවත් නැති ඒවා

    මිනිස් අරගල වලින් තමා ලෝකේ කම්කරු නීති පෙන්ෂන් මේ වගේ ගොඩක් කාරනා ඒ ඒ රටවල් වල ව්‍යවස්ථාවට ඇතුලත් වෙන්නේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    mehemay machan, hoda salary ganna un inneth 1 amster bed room and podi room ekak thiyena apartment or podi gewal.. un call ehema dunnama penawane..loku space nathi gewal.. publci transport use karanne un .. ekay mata ehema hithenne..and unma kiyana wa suddo ekka un set wenen na kiyala..unta weekend ekaka fun ekak hari danna inne lanakwen gihin inna school or university friend kenek witharay..hama weekend ekama ekama set eka ekka thama gatha wenne..boridng nadda ban e life eka? apartment ekaka mama dubai giya welawe 1 week hitiya..mata num athi una e life eka ..patta boring..country eka develop una kiyala...politicians la pissu kelllinne nathi unata ,comfort madi wage e life eka.. samaahra wita uba ube lankawe hitiya kale gatha karapu life ekath ekka comapre karama oka hoda athi..but meeta wada luxury life gatha karana salli thiyena un innawa ban lanawe ona tharam
    Ehema na bola.. avith balapan. Mama nan ida thiyena vaththak gaththa. Hebei gedara podi. Suddo case ekak na. Un party valata ehemath invite karanava.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    ලන්කාවේ ඉතින් ගොඩක් අය රැල්ලට තමා ඕවා කරන්නෙ සමහරු ඉඩම් විකුනනවා කැනඩා යන්න ඒත් ඇහුවම යන ප්‍රාන්තයක්වත් දන්නෙ නෑ.. පව් ඉතින්.
    meka aththa
     
    • Like
    Reactions: Ramiel