Officially nan quality of life measure karanne me wage index walin https://www.numbeo.com/quality-of-life/rankings.jspoya quality of life measure karanne komada kiyalath poddak kiyala inna puluwanda? lankawata sapekshawa hoda salary unata IT kiyala salary wala loku wenasak ne netherland walanan.Man den inne 3 room 1100 square feet apartment ekaka.kalin idiye studio apartment ekaka.lankawe gedara machan 5 room 160 perch land ekaka geyak.matanan hebei me life eka hodai.kisima regret ekak ne.samahara oyage yaluwo quality of life kiyala expect wena de lankawe society eke witarak tiyena deyak wenna puluwan.
යකෝ මූ ! මේ විහිලුද ඇත්තටද? ජොබ් සිකියුරිටි නෙවෙයි යකෝ , මොන සිකුරිට්ටක්වත් නෑ , බංකොලොත් වෙච්ච රටක ඉඳන් පොර ටෝක් දෙනවා.. සීරියස්ලි මෑන්! මේ වගේ උන්, නොකිව්වට බාසා පුරස්නෙකුත් තියෙනවා මං හිතන්නේ ...dan europe wala un lankawe wage aragala karanawane ban..oya kiyana quality of life thiyenaw anum un mokatada oya pelapali yanne? kasillatada? mage yaluwekge company ekaka 50% staff eka dawasen lay off karala london wala.. cost cutting ekak company eke...un athathay..lanakwe wage job security ekak na eway

Un wada karana widiha neme ban un mehen giya widiha hoyapan.මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
යකෝ තමන්ගේ ඉදිරි කාලේ වත් නිදහසේ ලේ කුලප්පු කරගන්නේ නැතුව ලස්සනට ජිවත් වෙන්න රටකට පලයන් කිව්වම ගහන්න එන උන් ඉන්න රටේ ඔච්චර අමාරු දේවල් තේරෙයිද බන්උබ හරි මචං. යුරෝප් තරම් සුපිරි නැ .හරිනේ?
බලපං තරුණ උන් වෙලත් උබලට ලංකාවේ ග්‍රවුන්ඩ් ලෙවල් එක ඇතුලේ තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නැනේ.
ඔය වගේ උන් තමයි රටේ බහුතරයක් ඉන්නේ. ඕක නිසාම අර වයසක පොන්නයෝ ටික මාරුවෙන් මාරුවට ඇවිත් අපේ මිනිස්සුන්ට ඇරලා යනවා. උබලත් ආ කමක් නැ..ආා ගගා ඉන්නවා.තේරුමක් නැ. අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම් මම මේ කමෙන්ට් එක ..එතකොට තේරේයි.
ජය වේවා
Wadak balaganda sagormeka thama attharallata giya aya godak kelawagena inne. paw itin.
මමත් ඕකට Vote කලා ඔතන මට ගැලපෙන ඔප්ෂන් එකක් නැති නිසා.මළොත් ඇරෙන්න මේක දාලා යන්නේ නැහැ මම නම්