යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

උබලත් හදන්නේ රට යන්නද ?

  • මම 2030 වෙද්දී රටින් පිට ස්ථිර පදිංචියට යන්න කැමතියි

    Votes: 100 48.1%
  • අනිවා රට යනවා ගිහින් සල්ලි හොයන් ආපසු එන්න ඉන්නේ

    Votes: 30 14.4%
  • රට යන්න ආසයි නමුත් මෙහෙ ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැහැ

    Votes: 47 22.6%
  • මළොත් ඇරෙන්න මේක දාලා යන්නේ නැහැ මම නම්

    Votes: 31 14.9%

  • Total voters
    208

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    professionals la student visa dala yanawa podi lamay ekka..ane manda..apita num ehema risk ekak ganna bayay. thaniyema gihin gemak gahanna try karana eka awlak na..but Msc dala,partner ta job ekak set karaganneth nathuwa podi lamay aran yana un sahenna wadiy..gihin partner ta jobak set une nattham anathay. inflation ekath ekka dan job opportunities sahenna aduy lu neda?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    oya quality of life measure karanne komada kiyalath poddak kiyala inna puluwanda? lankawata sapekshawa hoda salary unata IT kiyala salary wala loku wenasak ne netherland walanan.Man den inne 3 room 1100 square feet apartment ekaka.kalin idiye studio apartment ekaka.lankawe gedara machan 5 room 160 perch land ekaka geyak.matanan hebei me life eka hodai.kisima regret ekak ne.samahara oyage yaluwo quality of life kiyala expect wena de lankawe society eke witarak tiyena deyak wenna puluwan.
    Officially nan quality of life measure karanne me wage index walin https://www.numbeo.com/quality-of-life/rankings.jsp

    Personally me okkoma thamanta quality of life ekata adala nathi wenna puluwan ithin

    Mewalin godakma purchasing power, cost of living index thamai Western country wala hodata aththe

    Screenshot 2022-11-09 at 1.53.05 PM.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බන් සුද්දෝ සෙට් වෙන්නේ නෑ කියන්නේ? උන් එක්ක සෙට් වෙලා බලන්න ඕනේ තේරෙන්න. ලන්කාවේ හොද යාලුවන්ගෙයි, වෙන රටක සෙට් වෙන සුද්දන්ගෙයි වෙනසක් නෑ. උනුත් හොදට ෆන් ගන්න ෆන් දන්න එවුන්..ලන්කාවේ ගෙයක් හදාගෙන පදින්චි වෙන්න අවුරුදු 15 ක් විතර රස්සාවක් කරන්න වෙනවා. දෑන් නම් ඒකත් බෑරිව ඈති.. දියුණු රටක අවුරුදු 3-4 රස්සාවක් කලහම ගෙයක් ගන්න මූලික මුදල හදාගන්න පුලුවන්. ඊට පස්සේ අවුරුදු 30 ක ලෝන් එකක් දාලා ගෙයක් ගන්නවා. හුගක් එවුන් අවුරුදු 10-12 යනකොට ණය ගෙවලා තව ගෙයක් දෙකකුත් අරන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලංකාවෙන් යනවා, 2026-2030 අතර
    නාමල් බේබිට ඡන්දේ දීලා යන්නේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Suddo nam borowata good morning kiyanawa
    Accepted Kohala pennana
    But dual game thama
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    dan europe wala un lankawe wage aragala karanawane ban..oya kiyana quality of life thiyenaw anum un mokatada oya pelapali yanne? kasillatada? mage yaluwekge company ekaka 50% staff eka dawasen lay off karala london wala.. cost cutting ekak company eke...un athathay..lanakwe wage job security ekak na eway
    යකෝ මූ ! මේ විහිලුද ඇත්තටද? ජොබ් සිකියුරිටි නෙවෙයි යකෝ , මොන සිකුරිට්ටක්වත් නෑ , බංකොලොත් වෙච්ච රටක ඉඳන් පොර ටෝක් දෙනවා.. සීරියස්ලි මෑන්! මේ වගේ උන්, නොකිව්වට බාසා පුරස්නෙකුත් තියෙනවා මං හිතන්නේ ...:rofl:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
    Un wada karana widiha neme ban un mehen giya widiha hoyapan.

    උබ හරි මචං. යුරෝප් තරම් සුපිරි නැ .හරිනේ?

    බලපං තරුණ උන් වෙලත් උබලට ලංකාවේ ග්‍රවුන්ඩ් ලෙවල් එක ඇතුලේ තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නැනේ. :confused:
    ඔය වගේ උන් තමයි රටේ බහුතරයක් ඉන්නේ. ඕක නිසාම අර වයසක පොන්නයෝ ටික මාරුවෙන් මාරුවට ඇවිත් අපේ මිනිස්සුන්ට ඇරලා යනවා. උබලත් ආ කමක් නැ..ආා ගගා ඉන්නවා.තේරුමක් නැ. අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම් මම මේ කමෙන්ට් එක ..එතකොට තේරේයි.
    ජය වේවා
    යකෝ තමන්ගේ ඉදිරි කාලේ වත් නිදහසේ ලේ කුලප්පු කරගන්නේ නැතුව ලස්සනට ජිවත් වෙන්න රටකට පලයන් කිව්වම ගහන්න එන උන් ඉන්න රටේ ඔච්චර අමාරු දේවල් තේරෙයිද බන් :lol: :lol: :lol: Wadak balaganda sagor
    ------ Post added on Nov 10, 2022 at 1:44 AM
     
    • Like
    Reactions: sami_boy

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කුහකයෝ සෙට් එක ගියපු එවුන් කෙල වෙලා කිය කිය ලිදෙම ඉඳපන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    කැරියො ටික එකතු වෙලා රටම රාජපස්සට පූජා කරල පනින්න දැන්. නොදොකින්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මළොත් ඇරෙන්න මේක දාලා යන්නේ නැහැ මම නම්