යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ඉතින් හොඳයිනේ යකෝ.
    උන් සල්ලි එවන්ඩ account හදනවා කියන්නෙ USD එනවා ඉස්සරහට.
    උන් මේහේ ඇත්තෙත් නෑ තෙල් ගහන්නයි කෑම කන්නයි. ඒ quota එකත් මෙහෙ ඉන්න අපිට.

    ලූලා නැති වලට කණයා වගේ අපිට ඉන්න තියෙන්නෙ පකීර්ලා වගේ
    yaddi NRFC or PFCA whatever account hadala giyata hugak aya giyata passe undiyal nettan hawala ban danne.Man Middle east neme inne mage yaluwo 6 denekta man den student fees gewanna salli hadala dunna mehen lankawata dana ayagen wedi ganata salli aran.payment karanna beri hnda lankawe inna ayata eka thawath labai.thawa dennekta denna salli den ekathu krnawa.Ape office eke aya lankawata salli danne aduwen eth mehe factory wala weda karana minissu dannema hawala system ekata.
     
    • Like
    Reactions: Melon8

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඊයේ බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් ගන්ඩ ගියා බැංකු දෙකකට.හප්පා 99%ක්ම පෝලිමේ හිටියේ ගෑණු පිටරට සල්ලි ගෙන්නගන්ඩ එකවුන්ට් හදාගන්ඩයි ඔන්ලයින් බෑන්කින් හදාගන්ඩයි.ගොඩක් ගෑණුන්ට කියන ඒවා තේරෙන්නෙත් නෑ.ඉතින් විනාඩි 5 වැඩේට පැය භාගේ විනාඩි 40 බෑන්ක් ඔෆිසර්ස්ලා ගාව.:baffled:

    පස්සේ මම හදලා තියන්ඩ කියලා කොල දීලා ආවා.දැන් ටිකකට කලින් ගියා ගන්ඩ.ඊයේට වඩා අද සෙනග.බැංකුවල වැඩකරන උන්ට පිස්සු හැදිලා වගේ.

    අන්තිමට අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?:baffled::lol:
    visit gihin job hoyanna ban oya. giyapu serama anna antha welalu. ae nisa dan visit yanna denne nahalu
     
    • Sad
    Reactions: Melon8

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    visit gihin job hoyanna ban oya. giyapu serama anna antha welalu. ae nisa dan visit yanna denne nahalu
    Man danna widihata nan job nethuwa neme.Jobs walata skills nethuwa oma wela tiyenne.Man inna rateth tourist visa ewith anatha wechcha ewun innawa.thawa tika kalekin sinhala kello weda karana Spa emath wedi wei wage.
     
    • Like
    Reactions: Melon8

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයේ බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් ගන්ඩ ගියා බැංකු දෙකකට.හප්පා 99%ක්ම පෝලිමේ හිටියේ ගෑණු පිටරට සල්ලි ගෙන්නගන්ඩ එකවුන්ට් හදාගන්ඩයි ඔන්ලයින් බෑන්කින් හදාගන්ඩයි.ගොඩක් ගෑණුන්ට කියන ඒවා තේරෙන්නෙත් නෑ.ඉතින් විනාඩි 5 වැඩේට පැය භාගේ විනාඩි 40 බෑන්ක් ඔෆිසර්ස්ලා ගාව.:baffled:

    පස්සේ මම හදලා තියන්ඩ කියලා කොල දීලා ආවා.දැන් ටිකකට කලින් ගියා ගන්ඩ.ඊයේට වඩා අද සෙනග.බැංකුවල වැඩකරන උන්ට පිස්සු හැදිලා වගේ.

    අන්තිමට අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?:baffled::lol:
    Mamat labana mase yanawa ban swis
     
    • Like
    Reactions: Melon8

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mehe minissu awilla kanna bonna nathuwa higa kanawa. mehe inna minissuth puluwan widiyata kanna bonna denawa. job hoyala denna tharan welawak neha ban mehe. math 12hours weda karalla yaddi mage welawa iwarai.
    restaurant ekakadi minissu st wenawa kannath nethuwa awdinawa. kema aran dila athata kiyak hari dila yawanawa. job hoyala denna porondu wenna beha.
    Nedakin tho paya 12 wada kranawada
     
    • Like
    Reactions: Melon8

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    yaddi NRFC or PFCA whatever account hadala giyata hugak aya giyata passe undiyal nettan hawala ban danne.Man Middle east neme inne mage yaluwo 6 denekta man den student fees gewanna salli hadala dunna mehen lankawata dana ayagen wedi ganata salli aran.payment karanna beri hnda lankawe inna ayata eka thawath labai.thawa dennekta denna salli den ekathu krnawa.Ape office eke aya lankawata salli danne aduwen eth mehe factory wala weda karana minissu dannema hawala system ekata.
    මටත් එකතු කරලා දියන්කො ටිකක්. rate එක කීය වගේද යන්නෙ?
     
    • Like
    Reactions: Melon8

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    මටත් එකතු කරලා දියන්කො ටිකක්. rate එක කීය වගේද යන්නෙ?
    man mehe currency ekane bn ekathu karanne.sathi dekakata kalin payment ekak kala rupees walata covert kalama wise rate eken dollar ekak 368k wage.Sorry machan danna ayata witarai karanne.nethi prashna nettan.
     
    • Like
    Reactions: Melon8

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    man mehe currency ekane bn ekathu karanne.sathi dekakata kalin payment ekak kala rupees walata covert kalama wise rate eken dollar ekak 368k wage.Sorry machan danna ayata witarai karanne.nethi prashna nettan.
    මන් ගාව wise එකක් තියෙනවා. ඒකට සල්ලි දාගන්න විදියක් නෑ. මොකක්ද යකෝ දීපන්කො.
     
    • Like
    Reactions: Melon8

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    මන් ගාව wise එකක් තියෙනවා. ඒකට සල්ලි දාගන්න විදියක් නෑ. මොකක්ද යකෝ දීපන්කො.
    ubage wise ekata daddi mage details okkoma expose wenawane.uba lankawe nan inne multi currency accounts maintain karanna bene.puluwannan poddak karagaththa widiha kiyapan.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    mama danna ekek ohe innawa 2010 idan enna bariwa panala. attama enna barida
    enna puluwan hebei passport eka blacklist wenawa.eka loku awulak ne ema una ewun aai singapore through enawa.Thawa widi tiyenwa poddak wiyadan karanna ona itin.man dannawa mehe 1996 idan inna ayawa.samaharu mehe aya bedala Visa eka goda dagannawa.refugee dala goda giya ayath innawa.Salli tiyenawa nan visa ekak gahaganna widi ona taran tiyenawa.
     
    • Like
    Reactions: Melon8

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ගොඩක් යන අය සාර්ථක වෙනවා. ඒකට කාළයක් යනවා.
    සමහරුන්ගේ ළමුන්ට තමයි සැප යන්නේ ...ඔබ අවිවාහක ද, වයස අඩු ද ? යන්න, කට්ටක් කාළා සැප ලබාගන්න.

    ඔබ වයසකද , ළමයි පොඩි ද ? යන්න එපා.

    ඔබ වයසක ද, ළමයි ලොකුද ? යන්න

    ඔබ තරුණ ද , ළමයි පොඩි ද ? යන්න එපා.

    ඔබ ද professional employee or Investor ? ළමයි , පොඩි ද ලොකු ද අදාල නෑ යන්න.

    P.S.
    ඇත්තටම කියනවා නම් මේවා අවුරුදු 10 කට කළින් හිතන්න ඕනේ දේවල් . කොරියාවේ වැඩ කරන එවුන් දැන් නිවාඩු වලට ලංකාවේ එන්නේ නැතිව, AUS,NZ,Canada,USA යනවාලු. එහේ citizen තියෙන ලංකාවේ කෙල්ලෙක් හොයාගන්න. ඉගෙන ගත්තා, ඉංග්‍රීසි පුලුවන් කියලා මොළ කාරයා වෙන්නේ නෑ. සල්ලි හොයන එකා තමයි අන්තිමට මොළ කාරයා වෙන්නේ
    මෙක නම් ඇත්ත .මට වඩා අවුරුද්දක් බාල මගෙ මිතුරෙක් කොරියා ගියා කම්කරු ජොබකර. ලොකු ඉගෙනීමකුත් නැහැ.දැන් ඌ කැනඩාවෙ ඉන්නෙ .
    කෙල්ල කැනඩා පී ආර් තියෙනව මන් හිතන්නෙ .
     
    • Like
    Reactions: Melon8

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    yaddi NRFC or PFCA whatever account hadala giyata hugak aya giyata passe undiyal nettan hawala ban danne.Man Middle east neme inne mage yaluwo 6 denekta man den student fees gewanna salli hadala dunna mehen lankawata dana ayagen wedi ganata salli aran.payment karanna beri hnda lankawe inna ayata eka thawath labai.thawa dennekta denna salli den ekathu krnawa.Ape office eke aya lankawata salli danne aduwen eth mehe factory wala weda karana minissu dannema hawala system ekata.
    Hawala, undiyal නවත්වන්න බැරිද බං?
     
    • Like
    Reactions: Melon8

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නවත්වන්න hari අඩු කරන්න හරි ලංකාවේ බලධාරීන්ට උවමනාවක් නැනේ
    මුන් රටට කෙල වෙලා ගියත් ඔහේ ඉන්නවා.. අර doller රුපියල් කරන නීතියවත් අඩුම අයින් කරා නම් හරි
     
    • Like
    • Sad
    Reactions: Melon8 and Any.key