ගොඩක් යන අය සාර්ථක වෙනවා. ඒකට කාළයක් යනවා.
සමහරුන්ගේ ළමුන්ට තමයි සැප යන්නේ ...ඔබ අවිවාහක ද, වයස අඩු ද ? යන්න, කට්ටක් කාළා සැප ලබාගන්න.
ඔබ වයසකද , ළමයි පොඩි ද ? යන්න එපා.
ඔබ වයසක ද, ළමයි ලොකුද ? යන්න
ඔබ තරුණ ද , ළමයි පොඩි ද ? යන්න එපා.
ඔබ ද professional employee or Investor ? ළමයි , පොඩි ද ලොකු ද අදාල නෑ යන්න.
P.S.
ඇත්තටම කියනවා නම් මේවා අවුරුදු 10 කට කළින් හිතන්න ඕනේ දේවල් . කොරියාවේ වැඩ කරන එවුන් දැන් නිවාඩු වලට ලංකාවේ එන්නේ නැතිව, AUS,NZ,Canada,USA යනවාලු. එහේ citizen තියෙන ලංකාවේ කෙල්ලෙක් හොයාගන්න. ඉගෙන ගත්තා, ඉංග්රීසි පුලුවන් කියලා මොළ කාරයා වෙන්නේ නෑ. සල්ලි හොයන එකා තමයි අන්තිමට මොළ කාරයා වෙන්නේ