සල්ලි එන්නේ නැනේ බන්okunta ona rata idan salli enna witharai ban. ekai sadda nathuwa inne.
සල්ලි එන්නේ නැනේ බන්okunta ona rata idan salli enna witharai ban. ekai sadda nathuwa inne.
සල්ලි එන්නේ නැනේ බන්
puluwan hebei dawasen deken karanna be.Hawala, undiyal නවත්වන්න බැරිද බං?
යක්ක පුත්තුන්ගේ රජය / බිස්නස් කරන උන් හිතන් ඉන්නේ පරිබෝගිකයෝ හුරගන කන්න විතරයි එකනේ ඔය උන්දියල් එහෙම ජනප්රිය උනේ / කරේ උන් දන්නේ නෑ මේ මිනිස්සු නිසා තමයි ඒවා යැපෙන්නේ කියලා, හෙන නිති දානවා පොඩි මිනිහට ලොකු සෙට් එක දන්නවා ඒවායින් රිංගන්න දාන නීති හදන්නෙත් ඒ ලොකු සෙට් එක උන්ට වාසි විදියටhithagena inne ehemai. anika SLFEB eken kiyanawa eke register wela giyanam harilu. register wenna ona eka wenama kathawak.
ehema register wela giya paliyata rata gihin anatha wenne neha kiyala kathawak neha.
යක්ක පුත්තුන්ගේ රජය / බිස්නස් කරන උන් හිතන් ඉන්නේ පරිබෝගිකයෝ හුරගන කන්න විතරයි එකනේ ඔය උන්දියල් එහෙම ජනප්රිය උනේ / කරේ උන් දන්නේ නෑ මේ මිනිස්සු නිසා තමයි ඒවා යැපෙන්නේ කියලා, හෙන නිති දානවා පොඩි මිනිහට ලොකු සෙට් එක දන්නවා ඒවායින් රිංගන්න දාන නීති හදන්නෙත් ඒ ලොකු සෙට් එක උන්ට වාසි විදියට
දැන් ඉන්න මහා බැංකු අධිපතිත් අනේ මන්ද ඉතින්, ඔක්කොම හදන්නේ ප්ලාස්ටර් ගහල තුවාලේ වහල තව ටිකක් ඇද ගන්න විතරයි
අඩෝ මම තාම බැංකුවක් ඇතුලට ගිහින් නෑ කියපන්කෝ. නිකමට හරි ඇතුලට ගිහින් බලන්න ආසයි.![]()
සමහර කට්ටිය කිසිම ප්ලෑන් එකක් නැතුව රැල්ලට යනවා.ඊයේ බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් ගන්ඩ ගියා බැංකු දෙකකට.හප්පා 99%ක්ම පෝලිමේ හිටියේ ගෑණු පිටරට සල්ලි ගෙන්නගන්ඩ එකවුන්ට් හදාගන්ඩයි ඔන්ලයින් බෑන්කින් හදාගන්ඩයි.ගොඩක් ගෑණුන්ට කියන ඒවා තේරෙන්නෙත් නෑ.ඉතින් විනාඩි 5 වැඩේට පැය භාගේ විනාඩි 40 බෑන්ක් ඔෆිසර්ස්ලා ගාව.
පස්සේ මම හදලා තියන්ඩ කියලා කොල දීලා ආවා.දැන් ටිකකට කලින් ගියා ගන්ඩ.ඊයේට වඩා අද සෙනග.බැංකුවල වැඩකරන උන්ට පිස්සු හැදිලා වගේ.
අන්තිමට අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?![]()
බයිසිකල් ගත්ත වගේසමහර කට්ටිය කිසිම ප්ලෑන් එකක් නැතුව රැල්ලට යනවා.
ඒවායේ citizen තියන උන් හොයන්නේ Doctor, Engineer, Pilot වගේ Degree එකක් වත් සහිතව පිළිගත් රැකියාවක් කරන උන් මිසක් ඕලෙවල් වත් නැති එවුන් නෙමෙයි බන්. බොරු නම් Sunday Observer එක බලපං. පව් ඉතින් අරුන්. උන්ගේ පුංචි මොලේට හිතෙන තරම තමයි ඔය.කොරියාවේ වැඩ කරන එවුන් දැන් නිවාඩු වලට ලංකාවේ එන්නේ නැතිව, AUS,NZ,Canada,USA යනවාලු. එහේ citizen තියෙන ලංකාවේ කෙල්ලෙක් හොයාගන්න. ඉගෙන ගත්තා, ඉංග්රීසි පුලුවන් කියලා මොළ කාරයා වෙන්නේ නෑ. සල්ලි හොයන එකා තමයි අන්තිමට මොළ කාරයා වෙන්නේ.

ලංකාවේ කෙල්ලෙක් හොය හොයා හන්දි ගානේ රස්තියාදු වේවි රට්ටු හිනස්සන්නේ නැතුව ඉන්න කියපන් උන්ට.තාම 70 දශකයෙද බන් .ඒවායේ citizen තියන උන් හොයන්නේ Doctor, Engineer, Pilot
සිරාවටම ඩොලර් තියෙනවා නම් රජෙක් තමාමේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!
ඔව් Sunday Observer එකේ දැන්වීම දාන්නේ මනමාලි / මනමාලයාගේ අම්මල, තාත්තල නේ, ඒ අය 70 දශකයේ හා ඊට එහා අය වෙන්න ඕන. කොරියාවේ පුතෙකුට, Aus/NZ Citizen දුවෙක් දෙන්න හදන දැන්වීමක් දැක්කොත් අටපට්ටමට කියපන් මචන්.තාම 70 දශකයෙද බන් .

Ot karnawada mokadda job ekaai 8 hours normal, 4 hours OT. room ekata giyath kammali oi
Adu gane management degree ekak vath one ithin.. ol fail nan chance aduiඔව් Sunday Observer එකේ දැන්වීම දාන්නේ මනමාලි / මනමාලයාගේ අම්මල, තාත්තල නේ, ඒ අය 70 දශකයේ හා ඊට එහා අය වෙන්න ඕන. කොරියාවේ පුතෙකුට, Aus/NZ Citizen දුවෙක් දෙන්න හදන දැන්වීමක් දැක්කොත් අටපට්ටමට කියපන් මචන්.![]()
![]()
Ot karnawada mokadda job eka
නන්දලාල් උනත් හරි යන්නේ නෑ මට පේන්නේ.. රනිල ඌව එලවන්න හදනකොට මූ සේවා deal එකක් දාලා සේවා දිගුවක් දාගත්තා නේ..යක්ක පුත්තුන්ගේ රජය / බිස්නස් කරන උන් හිතන් ඉන්නේ පරිබෝගිකයෝ හුරගන කන්න විතරයි එකනේ ඔය උන්දියල් එහෙම ජනප්රිය උනේ / කරේ උන් දන්නේ නෑ මේ මිනිස්සු නිසා තමයි ඒවා යැපෙන්නේ කියලා, හෙන නිති දානවා පොඩි මිනිහට ලොකු සෙට් එක දන්නවා ඒවායින් රිංගන්න දාන නීති හදන්නෙත් ඒ ලොකු සෙට් එක උන්ට වාසි විදියට
දැන් ඉන්න මහා බැංකු අධිපතිත් අනේ මන්ද ඉතින්, ඔක්කොම හදන්නේ ප්ලාස්ටර් ගහල තුවාලේ වහල තව ටිකක් ඇද ගන්න විතරයි
ඒ කියන්නේ ඉඩම් එහෙම ගන්නවා කියලද?මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!
රුපියල බාල්දු කරයි ද?giyoth hodai. doller rate eka nisa lankawata aye awath goda
Undiyal?Everybody is migrating. Political morons think that they are going to send $ to sri lanka![]()