යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම උඹගේ පරණ comment එකක් දැක්ක මතකයි එකයි ඇහුවේ:rolleyes: :love:

    ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ නරක මිනිස්සුන්ගේ වැඩ නිසා නෙවෙයි හොඳ උන් රට යන නිසා :(
    හොඳ උන් රට yanneth lankawa mehema karapu nisa thamai ban
     
    • Like
    • Sad
    Reactions: Melon8 and Any.key

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඊයේ බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් ගන්ඩ ගියා බැංකු දෙකකට.හප්පා 99%ක්ම පෝලිමේ හිටියේ ගෑණු පිටරට සල්ලි ගෙන්නගන්ඩ එකවුන්ට් හදාගන්ඩයි ඔන්ලයින් බෑන්කින් හදාගන්ඩයි.ගොඩක් ගෑණුන්ට කියන ඒවා තේරෙන්නෙත් නෑ.ඉතින් විනාඩි 5 වැඩේට පැය භාගේ විනාඩි 40 බෑන්ක් ඔෆිසර්ස්ලා ගාව.:baffled:

    පස්සේ මම හදලා තියන්ඩ කියලා කොල දීලා ආවා.දැන් ටිකකට කලින් ගියා ගන්ඩ.ඊයේට වඩා අද සෙනග.බැංකුවල වැඩකරන උන්ට පිස්සු හැදිලා වගේ.

    අන්තිමට අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?:baffled::lol:
    ඉතින් හොඳයිනේ යකෝ.
    උන් සල්ලි එවන්ඩ account හදනවා කියන්නෙ USD එනවා ඉස්සරහට.
    උන් මේහේ ඇත්තෙත් නෑ තෙල් ගහන්නයි කෑම කන්නයි. ඒ quota එකත් මෙහෙ ඉන්න අපිට.

    ලූලා නැති වලට කණයා වගේ අපිට ඉන්න තියෙන්නෙ පකීර්ලා වගේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් මෙන්න ඒ වගේ එකෙක් දාපු කොමෙන්ට් එකක්🤣🤣

    mokakda weredda nugath harako, mama mehe idan owa dakina nisai kiuwe. ubalata owa penne neththe ubala hema welawema balanne ubalata dawase padiaya gewana rajapakshala gena hithana nisa witharai
     
    • Like
    Reactions: Melon8

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,181
    113
    දැන් ඊළඟට අනාත අපිව ගෙන්නගන්ඩ ශ්‍රී ලංකා රජයට කිසි වැඩ පිළිවෙලක් නෑ.කන්ඩ දෙන්නේ නෑ.එම්බසිය හොරු.මේ බලන්ඩ අපි මෙහෙ ඉන්න හැටි .ප්ලේන් එවන්ඩෝ කිය කිය විලාප තියන්ඩ පටන් ගනී ඔය යන විදිහට.ඊට පස්සේ එන ඩොලර්ගානට වඩා වියදම් කරන්ඩ වෙයි මුන්ව ගෙන්න ගන්ඩ.:confused:
    na bro meyalage lamayi hamoma rata inne ! dan ammala thaththalava genna gannava !
     
    • Like
    Reactions: Melon8

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    mehe minissu awilla kanna bonna nathuwa higa kanawa. mehe inna minissuth puluwan widiyata kanna bonna denawa. job hoyala denna tharan welawak neha ban mehe. math 12hours weda karalla yaddi mage welawa iwarai.
    restaurant ekakadi minissu st wenawa kannath nethuwa awdinawa. kema aran dila athata kiyak hari dila yawanawa. job hoyala denna porondu wenna beha.
    ඈ යකෝ තෝ පැය 12ක් ඔටුවෝ බලාගන්නවද? 😂
     
    • Like
    Reactions: Melon8

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri පොන්නයා රට යන්න බැරුව නහයෙන් අඩන Threads 🤣🤣
    මම හොයා ගත්තු විදිහට ඕකා ගෙදරක driver කෙනෙක්. නිතරම මේකේ ඉන්නේ මූ ගෙදර උන්ව වැඩට බස්සලා කරන්න දෙයක් නැති හින්දා part time Media Unit එකක වැඩ.ඕකා සිංහලෙන් කොටන් නැත්තේ phone එකෙන් කිරියට එන්නේ. එක පාරක් මාස 3න 4ක් මිසින් වෙලා හිටියේ ගෙදර වැඩ කරන ගෑනු කෙනෙක්ට කුරුන් ගොයියා පෙන්නන්න ගිහින් මිනිස්සු අල්ලලා නෙලලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හොයා ගත්තු විදිහට ඕකා ගෙදරක driver කෙනෙක්. නිතරම මේකේ ඉන්නේ මූ ගෙදර උන්ව වැඩට බස්සලා කරන්න දෙයක් නැති හින්දා part time Media Unit එකක වැඩ.ඕකා සිංහලෙන් කොටන් නැත්තේ phone එකෙන් කිරියට එන්නේ. එක පාරක් මාස 3න 4ක් මිසින් වෙලා හිටියේ ගෙදර වැඩ කරන ගෑනු කෙනෙක්ට කුරුන් ගොයියා පෙන්නන්න ගිහින් මිනිස්සු අල්ලලා නෙලලා.
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    desktop ekak ussan yanawa kiyala hoya gaththe nedda pons???
     
    • Like
    Reactions: Melon8