යකෝ.. මම තාම match එකට ගියෙත් නෑ !! ඒත් වහිනව නේ

nicj

Member
Jun 27, 2008
349
37
0
අපායේ යකෝ !
යකෝ.. මම තාම match එකට ගියෙත් නෑ !! ඒත් වහිනව නේ

එද Aus VS SL එකට ගියා... එකත් වෑස්සා !!
අද quarter බලන්න යන්න ඉන්නේ... එකත් වහිනව වගේ !!
කට්ටිය මොකද හිතන්නේ ??
වහී ද නෑද්ද ??
මෙහෙට(කොට්ටේ) නම් හොදටම වහිනවා

ප.ලි - නෑ කියල කියපන්කෝ හිත හෑදෙන්නත් එක්ක ;)
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ බලපන් අපේ area එකේ වටේටම වහිනවා අපිට ඇරෙන්න. එපා වෙලා ඉන්නේ. පට්ට රස්නෙයි.ඒත් අද නම් වහින පාටක් තියෙන්නේ අපිටත්.:rolleyes:

    මේකනේ බං වැස්සකටවත් මැච් එකක් බලන්නේ නැති එවුනුත් අද යනවනේ එකයි වහින්නේ:lol:
     
    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    අපෝ බලපන් අපේ area එකේ වටේටම වහිනවා අපිට ඇරෙන්න. එපා වෙලා ඉන්නේ. පට්ට රස්නෙයි.ඒත් අද නම් වහින පාටක් තියෙන්නේ අපිටත්.:rolleyes:

    මේකනේ බං වැස්සකටවත් මැච් එකක් බලන්නේ නැති එවුනුත් අද යනවනේ එකයි වහින්නේ:lol:
    කවුද මන්දා ඒ ! :confused::confused::confused::confused:

    එළකිරි ඔන්න අපිටත් වහිනෝ..මහරගම:cool:
    එල... ඔච්චරයි අඩු වෙලා තිබ්බෙ !
    දෑන් ලOකවටම වහින එකක් තියෙන්නේ

    Apita nam sunny day ekak!:cool:

    කොහෙද බන් ?? ලOකවේ නෙවේයි ද ?? :lol::lol::lol: