යකෝ.. මම තාම match එකට ගියෙත් නෑ !! ඒත් වහිනව නේ

DamnIt

Member
Feb 18, 2011
7
1
0
Magulak vahinawa . Maligawatta patta widiyata paayala thiyenne . 9 ta withara tikak wessa echarai . Match eka gahanna ready . Uba waren . Api dinanawa gemak nethuwa
 

nicj

Member
Jun 27, 2008
349
37
0
අපායේ යකෝ !
man borelle,, wahinne nam ne,, eth auwwak ne,, adurui ahasa,, mona weida manda,, :(
ela ma tama

Magulak vahinawa . Maligawatta patta widiyata paayala thiyenne . 9 ta withara tikak wessa echarai . Match eka gahanna ready . Uba waren . Api dinanawa gemak nethuwa
aniva machan...

ඔන්න එහෙනම් මම යනවා match එක බලන්න !!
ශ්‍රි ල0කාවට ජය වෙවා කිව්ව ලු !!
පස්සේ set වෙමු
:D:D:D:D:D:D:D
 

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Dan nam hodatama Payala ban :no: ..Ela auwakiuth tiyenawa..mama inne ground eka langa ban..mama ubata wandala kiyannam..Ada uba gedara idan Match eka balahan..natnam apitath match ekak balanna wenne na.... :P
     

    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    ඔන්න අපි මෑච් එක බලන්න ගියා ! වෑස්සෙත් නෑ... පරාදත් නෑ... opening pair එකන්ම මෑච් එක ඉවරයි !!well done Sri Lanka !අනිවා දෑන් ඉතින් semi එකටත් යනවා !! ;) ;) ;) :)