යකෝ මෙන්න ෆිල්ම්!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ....

    aloko-udapadi-1.jpg
    :yes::yes::yes:
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    තන්කූ ෆෝ ද කමෙන්ට්ස් ඇන්ඩ් රෙප් මචන්zලා.. මෙක දන්න උන්ටත් පෙන්නපන්.. මෙව්වා අපි එළියට යවන්න ඕනේ.. මේ වගේ එළට වැඩ කරන උන්ට සප් එකක් දීලා.. ගොඩක් උන් කියලා තිබ්බා කොපි බලන්නේ නැතුව හෝල් එකේම බලනවා කියලා.. අන්න ඒක තමා වෙන්න ඕනේ.. අපේ ඒවා අපි නොහදා කොහොමද බං.. :yes::yes::yes::yes::yes: