යකෝ මේවා දන්නේ කව්ද

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    යකෝ මේවා දන්නේ කව්ද

    xdJE40w.jpg


    අද මම කියන්න යන්නේ ලෝකෙයේ සමහරෙක් දත් තවකෙක් නොදත් අපුරු කරුණු කිහිපයක් ගැනයි


    :) :) :)

    කොටින්ගේ ශරීරයේ ඇති ඉරි නැතහොත් වයිරම ඔවුන්ගේ ලෝම වල ඇති පමණක් නොව.එය ඔවුන්ගේ සමෙහි ද පිහිට ඇත.එලෙසම ලෝකෙයේ සිටින සැම කොටියෙක්ගේම මෙම වයිරම පිහිට ආකාරය එකෙනෙකට වෙනස් වේ


    xCLypae.jpg



    යුරෝපය තුල ඉරිදා දින කතොලික පල්ලියට යන පිරිසට වඩා වැඩි පිරිසක් චීනයේ ඉරිදට පල්ලියට යයි

    qsRbeo4.jpg



    දැනට නිගමනය කර තිබෙනවා සිතියම් නොකළ කදු 100,000 ක් පමණ මුහුද යට තිබෙන බවට


    okPl0cw.jpg



    2,520 යනු 1 සිට 10 දක්වා ඇති සියලුම සංඛ්‍යා වලින් බෙදිය හැකි කුඩාම සංඛ්‍යාව වේ

    jKb2DbF.gif



    Pepsi හදුන්වනු ලැබුවේ ලෙසය Brad's Drink

    F7sar57.jpg




    නිල් තල්මසෙකුගේ ශරීරය තුල ඇති වතුර ප්‍රමාණය උගේ ශරීරයේ බර හා සමාන වේ

    ASA4BAi.jpg




    1748 සිට 1772 දක්වා ප්‍රංශය තුල අල නීතියෙන් තහනම්ව තිබිණි


    ydDmiE6.jpg
    FsYdtwf.jpg


    තැබිලි වර්ණය සැදුනේ දොඩම් පලතුර නිසාය.ඊට පෙර එය නම් කරන ලද්දේ Geoluread (yellow-red) ලෙසය


    zJxhaEx.png




    2013 දී උතුරු කොරියාවේ ජනාදිපති ඔහුගේම මාමාව නිරුවතින් කුඩුවකට දම එය තුලට බඩගින්නෙන් සිටින සුනඛයින් 120ක් දමන ලදී

    mmcOwF9.jpg




    ඔහුගේම ඔබ වසරකට US $21,000 (රු .2520000) උපයයි නං ඔබ ලෝකෙයේ දනවතුන් 4% අයත් වේ


    5Cl1c8I.jpg




    pqnPU.gif



    N5CS4Hf.gif

    ඔබ මෙයින් නොදැන සිටි යමක් දැන ගත්ත නම් එය මා හට සතුටකි
    :) :) :)
    :cool: