යකෝ මේවා දන්නේ කව්ද

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...

    hsvb5.gif



    :D :D :D


    Welcome

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    ඔබ වසරකට US $21,000 (රු .2520000) උපයයි නං ඔබ ලෝකෙයේ දනවතුන් 4% අයත් වේ



    ඒ කියන්නේ මාසෙකට රු 210000/= ආසියාවේ ආශ්චර්යට යන ගමනෙදි මේක නම් සුලු දෙයක් වෙයි..
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    2013 දී උතුරු කොරියාවේ ජනාදිපති ඔහුගේම මාමාව නිරුවතින් කුඩුවකට දම එය තුලට බඩගින්නෙන් සිටින සුනඛයින් 120ක් දමන ලදී

    mmcOwF9.jpg




    :sorry:
    මරපු බව දැනගෙන හිටියට , මැරුව විදිය දැනගත්තේ අද.... මම හිතන් හිටියේ එල්ලලා මැරුව කියල....

    +
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    නැකැත් රාල;16183399 said:
    ඒ කියන්නේ මාසෙකට රු 210000/= ආසියාවේ ආශ්චර්යට යන ගමනෙදි මේක නම් සුලු දෙයක් වෙයි..

    මීට වඩා ගන්න එවුන් නම් ඕන තරම් ඉන්නවනේ බන්...