යකෝ මේ යන විදියට අනුරයියට 50% නැතිවෙයිද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුරට සුභ පතල x ස්ටේටස් දාලත් ඉවරයි කට්ටිය. ටීවී එකේ ප්‍රතිපල පරක්කු කරලා තියෙන්නේ.
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Anura dinala iwaray yakoo. Un hawasa diwrum dena eka plan karanawa. Harshaya new president ta wish karalath thiyanawa.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අඩෝ මං හිතුවේ පොලොන්නරුවෙන් 50% පන්නයි කියලා.