යකෝ.. යකාගෙ වැඩක්නෙ..

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
යකෝ.. යකාගෙ වැඩක්නෙ..

මේ මාර සිද්ධිය. ඇත්ත නැත්ත මා දන්නෙ නැහැ.

20ට වැඩිනම් Room වල ඉන්න පුළුවන් නෙ බන්. ගොන් පොලිස් කාරයොන්ට සද්දෙ දාන්න බෑනේද ? :growl::growl:

මොකද හෙළුවෙන් පාරෙ ඉන්නෙ නෑනෙ. :growl::growl:

මට එකෙක් කිව්ව මොන වයස තිබුනත් අල්ලනව කියල. යකො එහෙනම් මොන පු**ටද Rooms දාල තියෙන්නෙ රට හැමතැනම.
උඹල දන්නව නම් කීපල්ල මට. සිද්ධියෙ ඇත්ත නැත්ත.
 

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
dennage kamaththa witharak madi parents lage kamaththath oone

ඒ මිනිස්සුන්ගෙත් අවුලත් නැත්තම්.
කෙල්ලත් ඕකේ නම්..
අහවල් එකටද බන් ගොන් පොලිසිය රෙද්දවල් පල්ලෙ රිංගන්නෙ..:yes::yes:
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඒ මිනිස්සුන්ගෙත් අවුලත් නැත්තම්.
කෙල්ලත් ඕකේ නම්..
අහවල් එකටද බන් ගොන් පොලිසිය රෙද්දවල් පල්ලෙ රිංගන්නෙ..:yes::yes:

a minissunge aulak nathnam mokatada rooms hoya hoyaa yanne. gedaradima ooka karanna puluwan ne
 
  • Like
Reactions: nj542

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තමන්ගෙ කෙල්ලව තියන් ඉන්න බැරි මොකද බං.. පොලිස් මාම ල පැන්න ගමන් දෙන්නව දෙපැත්තට ගෙනිහින් කෙල්ල ගෙන් අහනව කොල්ල ගැන කොල්ල ගෙන් අහනව කෙල්ල ගැන.. සේරම මැච් and අවුරුදු විස්ස පනලනම් පොලිස්සිය නැට්ට රහස් ප්‍රදේශයක රදවාගෙන පලා යනව ! :rofl:
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    තමන්ගෙ කෙල්ලව තියන් ඉන්න බැරි මොකද බං.. පොලිස් මාම ල පැන්න ගමන් දෙන්නව දෙපැත්තට ගෙනිහින් කෙල්ල ගෙන් අහනව කොල්ල ගැන කොල්ල ගෙන් අහනව කෙල්ල ගැන.. සේරම මැච් and අවුරුදු විස්ස පනලනම් පොලිස්සිය නැට්ට රහස් ප්‍රදේශයක රදවාගෙන පලා යනව ! :rofl:

    :baffled::baffled::):):)

    සුභ වාදී අදහසක්.:P
    sure නේද. චාටර් කරන්නෙ නෑනෙ..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඒ මිනිස්සුන්ගෙත් අවුලත් නැත්තම්.
    කෙල්ලත් ඕකේ නම්..
    අහවල් එකටද බන් ගොන් පොලිසිය රෙද්දවල් පල්ලෙ රිංගන්නෙ..:yes::yes:

    :yes:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කාටවත් ඇයි වේදනා

    ළිඳ මගේ නම්,
    මා ළිඳේ නම්,
    කාටවත් ඇයි වේදනා.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :oo: ඈ... 18 පැන්නට මදිද..? සිරාවට...?
    අඩෝ අපිට කියල නිදහසක් නැද්ද බන්...? අරව හිරකරගෙනද ඉන්න ඕනේ...?
    අවුරුදු 30 ක් යනකන් වත් බදින්න වෙන්නේ නෑ.. ගෙයක් හදාගන්න ඕනේ.
    රත්තරන් බඩු වලට ලක්ස 2.5 ක් වත් ඕනේ. මගුල ගන්න අඩුම තරමේ තව 2.5 ක් වත් ඕනේ.
    ඔය ඔක්කොම කරගන්නකන් අපිට ඉදල හිටලා වතුර ටික මාරුකරගන්න රූම් එකකට යන්න බැරිද...?
    ඒ කියපල්ලකෝ...
    :baffled:

    :shocked::shocked::shocked: :sorry::sorry::sorry: :frown::frown::frown:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    :baffled::baffled::):):)

    සුභ වාදී අදහසක්.:P
    sure නේද. චාටර් කරන්නෙ නෑනෙ..

    ඔව් මචන්..ඒ කතාව ඇත්ත..මාත් මගේ ලව් එකත් එක්ක ඔහොම ඉද්දි පොලිස් බල්ලෝ ටිකක් ආවා...උන් කරේ අපි දෙන්නව වෙනම අඬගහගෙන මගෙන් එයා ගැනයි එයාගෙන් මං ගැනයි අහපු එක..අවුරුදු තුනක් විතර ඒ වෙනකොට අපේ ලව් එකට...ඉතින් නොදන්නා දෙයක් නැහැ අපි දෙන්නා අපි දෙන්න ගැන...ආතල් එකේ කිව්වා..{බය වෙලා හිටියට :baffled::baffled::baffled:}
    අවුලක් නෑ.,උන් ගියා....උඹලට කියන්න එතකොට අපි දෙන්නගෙම වයස 19 යි...
    අවුලක් උනෙම නෑ...උන් ගියා.,..අපි ආයෙම දොර වැහුවා....:P:P
    එක්ක යන්න කලින් සිරා කෙල්ල නම අවුලක් නෑ.,වෙනත් එකක් නම් හොඳට උගන්නලා පලයං...:yes::yes:


    ජය වේවෝ ...!!!