යකෝ.. යකාගෙ වැඩක්නෙ..
මේ මාර සිද්ධිය. ඇත්ත නැත්ත මා දන්නෙ නැහැ.
20ට වැඩිනම් Room වල ඉන්න පුළුවන් නෙ බන්. ගොන් පොලිස් කාරයොන්ට සද්දෙ දාන්න බෑනේද ?

මොකද හෙළුවෙන් පාරෙ ඉන්නෙ නෑනෙ.

මට එකෙක් කිව්ව මොන වයස තිබුනත් අල්ලනව කියල. යකො එහෙනම් මොන පු**ටද Rooms දාල තියෙන්නෙ රට හැමතැනම.
උඹල දන්නව නම් කීපල්ල මට. සිද්ධියෙ ඇත්ත නැත්ත.